Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සනත් නන්දසිරි මහත්තයගෙ ජෝති උපහාර ගීතය තිබේද..?
    අවශ්‍යද..?
    වැඩසටහනට අවශ්‍ය වෙයි ගීතය නම්..
    අනිවා අනිවා :yes: අපිත් සෙට් වෙනවා..
    ක්‍රිස්තියානි කියන්නෙ මචං සේරටම පොදුවේ.
    ප්‍රධාන එක රෝමානු කතෝලික.
    මම රෝමානු කතෝලික.
    රෝමානු කතෝලික තමයි සැබෑවක් තියෙන්නෙ. පාප්තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    මැල්කම් කාදිනල් රන්ජිත් තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    ලංකාවේ වැඩියෙන්ම තියෙන්නෙ රෝමානු කතෝලික.
    හැබැයි පාරවල් ගානෙ ඇවිදින්නේ නෑ මචං. :)
    ගෙවල් අස්සෙ රිංගන්න යන්නෙ නෑ. :)
    අපි අපේ පාඩුවේ ආදර්ශමත් විදියට ජීවත් වෙන එක කරන්නෙ. :)
    අනිවා අයියෙ., මම බුකියෙත් දැක්කා... අනිවා එකතු වෙනවා!!!
    එහෙනං වැඩසටහනට සුභ පතුම්!!!
    :)
  • Loading…
  • Loading…
  • Loading…