සිරාවටම අයියෙ.. හරියට පොඩි එවුන් ටින් බෙලෙක්ක වලට ගඟහා පෙරහැරක් යනව වගේ.. ගල් මූසලයො දෙන්නේ ඒ ඩ්රම්ස් ගහන එකයි පෑඩ් ගහන එකයි.. :(
මෙන්න මං අප්ලෝඩ් කලා.. අයියම බලන්න ඔරිජිනල් කීයක් තියෙද.. සන්ෆලවර් බල්ලොන්ගෙ කීයක් තියෙද කියලා..
http://www.mediafire.com/?yv2efivbzsoofb8