crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පට්ටා ඒක මුල ටිකේම ගහමු ෂෝ එකේ
    slt උන් connection එකට උකල.. එකපාරටම වැඩ නැතුව ගියා.. complain කළා.. දවස් දකක් හිටිය ප්‍රතිචාරයක් නෑ ආයෙ compain එක අලුත් කළා.. ඒකෙ හුත්තියො complain එකට comment එකක් විදියට දාල තියෙන්නෙ cable අවුලක් කියල.. cable හයිකරන්න ආපු වෙසියන්ට කතා කළා උන් කිව්ව සර් cables වල අවුලක් නම් ටිකක් කල් යයි එන්න කියාල.. මම කිව්ව cable අවුලක් යන්නෙ කොහොමද තාම connection එක දීල සති දෙකයි නෙ කියල.. ඒට පස්සෙ පොර num එකක් එකක් දුන්න කතා කරන්න කියල.. ඒකට කතා කරල ෆෝන් number එක කිව්ව හම කිව්ව එහෙම report එකක් නෑ මෙහෙ ඔය number එකෙන් කියල.. ඌ නම් හොද එකා ඉතින්.. මෙහෙයි අවුලක් වෙලා තියෙන්නෙ හදල දෙන්නම් කියල කිව්ව.. අද තමා හම්බුනේ..

    හදිස්සියෙ call නොකර හිටියනම් තාමත් උඩ බලං ඉන්නව..
    මුන්ගෙ අම්මලාට උකවන එපෑ යකෝ.. :growl::growl::growl:
    saho. oya profile pic eke inna kellath anik aya wage thamai. nawenawai dana gahanwai iwarayak naha. :) danna nisai kiyanne. adahasa atha araganin. industry eke inna ba nawenne nathuwa :rofl: umbata oka hariyanna :no:
    MC New York
    ඒ ගැන මං දන්නවා බං.. කවුද මේවා කර ගහන්නෙ.. අපිත් කනබොන මිනිස්සුනේ.. උඹ වගේම මාත් මෙයාව දන්නවා.. අහලා බලපංකො Buddy දන්නවද කියලා.. :D දන්නෑ කිව්වොත් මට කියපන්.. මතක් කරලා දෙන්න සීන් එකකුත් කියන්නම්..:rofl:
    saho. oya profile pic eke inna kellath anik aya wage thamai. nawenawai dana gahanwai iwarayak naha. :) danna nisai kiyanne. adahasa atha araganin. industry eke inna ba nawenne nathuwa :rofl: umbata oka hariyanna :no:
    රෝමානු කතෝලික ඇරෙන්න අනිත් සේරම වගේ ඒ වගේ වැඩ කරනවා ඉන්න පිරිස මදි නිසා :dull:
    ක්‍රිස්තියානි කියන්නෙ මචං සේරටම පොදුවේ.
    ප්‍රධාන එක රෝමානු කතෝලික.
    මම රෝමානු කතෝලික.
    රෝමානු කතෝලික තමයි සැබෑවක් තියෙන්නෙ. පාප්තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    මැල්කම් කාදිනල් රන්ජිත් තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    ලංකාවේ වැඩියෙන්ම තියෙන්නෙ රෝමානු කතෝලික.
    හැබැයි පාරවල් ගානෙ ඇවිදින්නේ නෑ මචං. :)
    ගෙවල් අස්සෙ රිංගන්න යන්නෙ නෑ. :)
    අපි අපේ පාඩුවේ ආදර්ශමත් විදියට ජීවත් වෙන එක කරන්නෙ. :)
    ඔව් ඕයි. :(
    ක්‍රිස්තියානි කියල කියන්නෙ සේරටම.
    ප්‍රධාන එක රෝමානු කතෝලික. එකෙන් කැඩිලා ගිහින් තමයි ඔය
    බයිබල් කාරයො (අපෝස්තලික)
    ඇන්ග්ලිකානු
    පෙන්තකොස්ත
    වගේ ඒව හැදිලා තියෙන්නෙ. :(
    ඔව් ඕයි. මට ඇමීනිසියාව. අවුරුදු සරුයි. අපිට නත්තල්නේ. වරෙන් දෙන්නං කුණු කැවුමක්. නත්තලට දෙන්නං ගලෝපු කෙසෙල් ලෙල්ලක්
  • Loading…
  • Loading…
  • Loading…