sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
Harshat92 Apr 14, 2013 ලැබුවා වූ අලුත් අවුරුද උබට එලකිරිම අව්රුද්දක් වේවා......... සියලු යහපත් චේතනා බලාපොරොත්තු ලොවෙත් ඉටු වේවා..........
ලැබුවා වූ අලුත් අවුරුද උබට එලකිරිම අව්රුද්දක් වේවා......... සියලු යහපත් චේතනා බලාපොරොත්තු ලොවෙත් ඉටු වේවා..........
bemylover Apr 13, 2013 ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අව්රුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා.....
RePost බුවා Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
sasliit Apr 8, 2013 මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1