crazybuddy Apr 13, 2013 නංගියෙ මේකට වෝට් එකක් දාන්න.. :) http://www.elakiri.com/forum/showthread.php?t=1548141
bemylover Apr 13, 2013 ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අව්රුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා.....
kandya Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
බන්ටු Apr 12, 2013 ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066
ඉඩ තියන වෙලාවක බලන්න, ස්තුතියි.. ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු•• http://www.elakiri.com/forum/showthread.php?t=1548066
gayankuwait Apr 12, 2013 අද ගිත් අයියලාත් එක්ක ගෙම් ගහන්න යන්නෙ නැද්ද ? අවුරුදු ජයද? ඇදුම් පැලදුම් ගත්තාද අහ් ඔයා අවුරුදු සමරන්න්නෙ නැහැ නෙ සමරනවද?
අද ගිත් අයියලාත් එක්ක ගෙම් ගහන්න යන්නෙ නැද්ද ? අවුරුදු ජයද? ඇදුම් පැලදුම් ගත්තාද අහ් ඔයා අවුරුදු සමරන්න්නෙ නැහැ නෙ සමරනවද?