dilshan87 Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
RePost බුවා Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
Ereshaz77 Apr 9, 2013 නැ බන්,මම හිතන්නේ රැට කඩන්නේ කොලිටි එක හොදට තියා ගන්න වෙන්න ඇති.මිදි හිටවන්නේ හෙන අව්වෙනේ...
sasliit Apr 8, 2013 මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
crazybuddy Apr 4, 2013 ඔවු බං.. ඒත් කෙල්ලො එපා වෙනවා එක සැරයක් බූට් එක කෑවට පස්සෙ.. හොඳ කෙල්ලෙක් හොයාගන්න එකත් ලේසි නැහැ බං අද කාලෙ.. උඹත් මගේ වයසෙමනේ.. මමත් 1991.. ජොබක් කරනවද..?
ඔවු බං.. ඒත් කෙල්ලො එපා වෙනවා එක සැරයක් බූට් එක කෑවට පස්සෙ.. හොඳ කෙල්ලෙක් හොයාගන්න එකත් ලේසි නැහැ බං අද කාලෙ.. උඹත් මගේ වයසෙමනේ.. මමත් 1991.. ජොබක් කරනවද..?