මහේෂි බං ඒ ඉන්නෙ..
Hutch Midnight පැකේජ් එකෙන් තමා අප්ලෝඩ් කරන්නෙ.. ඒකෙන් අප්ලෝඩ් කලාට අලාබයක් නෑනෙ..
ඒත් අප්ලෝඩ් කරන්න බැහැ බං.. 1MB වලට වඩා ස්පීඩ් අප් වෙනවා..