DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
crazybuddy Apr 15, 2013 උඹටත් එසේම වේවා මචෝ.. කඹ ඇඳිල්ල නිසා සුභපතන්න බැරි වුණා කාටවත්ම.. Vote කරන්න කිය කිය VM දදා ගියා මිසක් අවුරුද්ද කියලා සුභපතන්න මතක් වුණේ නැහැ.. ගියපාර නම් හැමෝටම සුභපැතුවා.. බොහොම ස්තුතියි මචං මාවත් මතක් වුණාට.. ජය වේවා!
උඹටත් එසේම වේවා මචෝ.. කඹ ඇඳිල්ල නිසා සුභපතන්න බැරි වුණා කාටවත්ම.. Vote කරන්න කිය කිය VM දදා ගියා මිසක් අවුරුද්ද කියලා සුභපතන්න මතක් වුණේ නැහැ.. ගියපාර නම් හැමෝටම සුභපැතුවා.. බොහොම ස්තුතියි මචං මාවත් මතක් වුණාට.. ජය වේවා!
NUWAN BUWA Apr 14, 2013 සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
bokasimon Apr 14, 2013 Crazzy buddy ta vote karala rep thoga pitin double double laba ganna http://www.elakiri.com/forum/showthread.php?p=14795393
Crazzy buddy ta vote karala rep thoga pitin double double laba ganna http://www.elakiri.com/forum/showthread.php?p=14795393
D@sun Apr 13, 2013 ඔබ + ගෙදර ඔක්කොටම ... කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !!!
ඔබ + ගෙදර ඔක්කොටම ... කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !!!