maxboysl Apr 14, 2013 happy new year mchan. Kohomada. Mage pc eka kaduna bn.mothdr bord eka gihimlu.eka hadagana welawak set une naha. Ekai awd naththd me awe phone eken
happy new year mchan. Kohomada. Mage pc eka kaduna bn.mothdr bord eka gihimlu.eka hadagana welawak set une naha. Ekai awd naththd me awe phone eken
Dr. NAC Apr 14, 2013 අඩේ සමාවෙන්න ඕනේ.. පූසයි උඹයි දෙන්නම යාළුවො නිසා 10,20..... කියලා ආව එකාට vote එක දැම්මා.
Nebuchadnezzer Apr 14, 2013 ඔබටත් ඒසේම, සියළු කරදර දුරින් දුරු වී... සතුට සාමය පිරී ඉතිරී... හදෙහි පැතුමන් නිතින් ඉටු වන... සුභම සුභ නව වසක් වේවා!!...
ඔබටත් ඒසේම, සියළු කරදර දුරින් දුරු වී... සතුට සාමය පිරී ඉතිරී... හදෙහි පැතුමන් නිතින් ඉටු වන... සුභම සුභ නව වසක් වේවා!!...
NUWAN BUWA Apr 14, 2013 සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!
සොයුර ,,,,, ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දුක් කරදර දුරු ඌ වාසනාවන්ත හා සුභම සුභ නව වසරක් වේවා !!!