Rex921 Apr 17, 2013 අරූ offline ගියා මචන්....දැන් comments දාපන්....හැබැයි ටිකක් අවධානයෙන් හිටපන්.....
Rex921 Apr 17, 2013 මචන්....thread වලට comment කරන එක පොඩ්ඩකට නවත්තපන්.....fake ID එකක් ඇවිල්ලා පිස්සු කෙලිනවා... ඒකයි.....
මචන්....thread වලට comment කරන එක පොඩ්ඩකට නවත්තපන්.....fake ID එකක් ඇවිල්ලා පිස්සු කෙලිනවා... ඒකයි.....
XpAkila Apr 16, 2013 esema wewa macho umbatath me aluth aurudda wedi wediyen hariyanda one atha gahana gahana wede saarthaka wenda one kiriyen peniyen ithirena suba aluth auruddak wewa!!
esema wewa macho umbatath me aluth aurudda wedi wediyen hariyanda one atha gahana gahana wede saarthaka wenda one kiriyen peniyen ithirena suba aluth auruddak wewa!!
praveenKF Apr 16, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..!
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..!
dcs008 Apr 16, 2013 ලැබුවා වු නව වසරේ කිරි ඉතිරෙන්න තව තව ලැබිමෙන් කදමලු තරවෙන්න කරනා කියන සැමදෙය නිසි ජය ගන්න පතනෙමි දිගාසිරි ඔබ හට මම ඔන්න
ලැබුවා වු නව වසරේ කිරි ඉතිරෙන්න තව තව ලැබිමෙන් කදමලු තරවෙන්න කරනා කියන සැමදෙය නිසි ජය ගන්න පතනෙමි දිගාසිරි ඔබ හට මම ඔන්න