gayankuwait Apr 18, 2013 උබට ගෙදරින්ද? හා කියපන් දැන් වයසත් හරිනෙ උබෙ නැත්නම් ඇට දෙක බිම වදිනකම් තොට බදින්න වෙන්නෙ නැහැ
mjayanatha Apr 18, 2013 ඇස් දෙක වහගත්ත ගමන් භයානක හීන පෙන්න ගත්ත ... එක නිසා නිදා ගන්නේ නැතිව ඉන්න හදන්නේ..ඇයි නින්ද මට කොලොප්පන් කරන්නේ
ඇස් දෙක වහගත්ත ගමන් භයානක හීන පෙන්න ගත්ත ... එක නිසා නිදා ගන්නේ නැතිව ඉන්න හදන්නේ..ඇයි නින්ද මට කොලොප්පන් කරන්නේ
JmCt Apr 17, 2013 නාමල් උඩුගමගෙ ඇල්බම් නම් තාම දැම්මෙ නැහැ.. අනිවාර්යෙන්ම හෙට වෙනකොට දාන්නම්.. දාලා මං ඔයාට VM එකක් දාන්නම්.. මොනවද ඕන ඇල්බම් එයාගෙ..? ????????
නාමල් උඩුගමගෙ ඇල්බම් නම් තාම දැම්මෙ නැහැ.. අනිවාර්යෙන්ම හෙට වෙනකොට දාන්නම්.. දාලා මං ඔයාට VM එකක් දාන්නම්.. මොනවද ඕන ඇල්බම් එයාගෙ..? ????????
DJU9 Apr 17, 2013 මචන් ඔන්න අපි ඇත්ත වෙනුවෙන් කතා කරලා අන්තිමට අහගත්ත දේවල්..http://www.elakiri.com/forum/showpost.php?p=14812302&postcount=956 දැන් මේකත් පොඩ්ඩක් බලපන් එළකිරි මොඩ් කියන අය කතා කරන විදිහ..දෙකේම ලොකු සමාන කමක් තියෙනවා නේ http://www.elakiri.com/forum/showpost.php?p=14815347&postcount=28 මේක උඹ දකින්න ඇතිනේ..ඔන්න ඕකයි අන්තිමට අපිට උනේ...මුන්ගේ බලු බැනුම් අහන්න..
මචන් ඔන්න අපි ඇත්ත වෙනුවෙන් කතා කරලා අන්තිමට අහගත්ත දේවල්..http://www.elakiri.com/forum/showpost.php?p=14812302&postcount=956 දැන් මේකත් පොඩ්ඩක් බලපන් එළකිරි මොඩ් කියන අය කතා කරන විදිහ..දෙකේම ලොකු සමාන කමක් තියෙනවා නේ http://www.elakiri.com/forum/showpost.php?p=14815347&postcount=28 මේක උඹ දකින්න ඇතිනේ..ඔන්න ඕකයි අන්තිමට අපිට උනේ...මුන්ගේ බලු බැනුම් අහන්න..
NUWAN BUWA Apr 17, 2013 http://www.elakiri.com/forum/showthread.php?p=14817113#post14817113 :growl::growl::growl: