crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙන්න මේකයි බන්, pm එකක් ආව කව්ද මන්ද කුප්පයෙක්ගෙන්:


    [[email protected]]
    my name is miss juwan, i saw your profile and became interested to know more about you and
    please try to reply me back to my e-mail address because i am a new member here
    [[email protected]) so i can give you some of my sweet picture and share some very important thing with you,
    wish you the best,
    thanks yours
    juwan

    ඔව් බන් හිත කීරි ගැහිලා ගියා . Lol කියල නිකන් හිටිය. :rofl: :frown:
    අක්ක බැදල ළමයි දෙන්නෙකුත් ඉන්නව බං. කේස් එක අක්කගෙයි කෙල්ලගෙ වයස් පරතරය. කෙල්ලට වඩා අක්ක අවුරුදු 9ක් 10ක් වැඩිමල්. කෙල්ලගෙ හිතේ තියන ඒව අක්කට තේරුම්ගන්න අමාරුයිනෙ බං
    ඇයි පො#$#ස් මොනවාද උබට වෙන්න ඔන:P පු$#$3 රිදෙනවාද පු3434$%#% ඇර ගන්න ඔනද
    පො#$%යෙක් නොවි හිටපන් මට ඔන දෙ මම කතා කරන්නෙ ආණ්ඩුව හොද වැඩක් කරපු දවසට මම එක හරි කියපු එකද උබට ප්‍රශ්නෙ යකො හරි වැඩක්නෙ මට මගෙ මතය කියන්න බැරිද උබෙ අම්මගෙන්ද මම කලා ඇදලා ඉන්නෙ කරන්ට් එක වැඩි කරා කියලා මම පලිද :angry:උබ යාලුවෙක් විදියට හිටිය නිසා මෙ තරමට හරි හොදින් කතා කරෙ නිකන් %$#%3 ඇරො ගන්න හදන්න එපා
    අන්තිම පාර කියන්නෙ:yes:
    මේ ටිකේ බලන්නෙ පරණ ඒව හොය හොයා බන්..

    unleashed බලල තියේද jet li ගෙ ඊයෙ බැලුවෙ අවුලක් නෑ..
    ඔක්කොම පරණ ඒව බන් හොය හොය බාන්නෙ මේ ටිකේ..
    මම අවුරුද්දකට සැරයක් italy n monaco එනව visa එක අලුත් කරගෙන යන්න. මම තවම ඉගෙනගන්නව බං software engineering n android development . ඒ අතරෙ හොටෙල් එකකුත් හදාගෙන යනව. ;) බලමුකො... ඒකි මට අයිතිනම් කවදහරි ලැබෙයිනෙ බං. ඒත් මට තියන එකම බය කෙල්ලව බය කරල බලෙන් බන්දයිද කියන එක. හැබැයි එහෙම උනොත්නම් උඔල කට්ටිය බත් එකකුත් බැදගෙන මාව බලන්න අර අරෙහෙ වරෙල්ලා..
    ඉදලා හිටලා බලනවා ඉන්ගිලිස් ෆිලිම් බලනවාද උබ?
    කෙල්ලගෙ පවුල බර සල්ලිකාරයො බං. මම කෙල්ල එක්ක යාලුවෙද්දි දැනගෙන උන්නෙ නෑ කෙල්ල බර සල්ලි තියන පවුලක කියල. එත් පස්සෙ තමා විස්තර දැනගත්තෙ. සල්ලි තමා අක්කගෙ ජීවිතේ.. අපිට යමක් කමක් තිබුනට උන්ට තරම් නෑ බං. කෙල්ල ඉන්නෙ ලංකාවෙ. මම ගොඩක්ම ඒ නිසයි බං මෙහෙ වැඩිකාලයක් නොයිද ඉක්මනින්ම ලංකාවට යන්නෙ. මට කෙල්ලව උස්සන් එන එක ඊසි. එත් බං මම කෙල්ලව එහෙම ගෙනාවම කෙල්ලගෙ තාත්තත් ශොක් වෙලා එයාට මොනාහරි උනොත් ඒකට වැරදිකාරය වෙන්නෙ මමනෙ බං
    චිරි චිරි වැස්ස ඔව් බං, මම හැම පැත්තෙන්ම කො‍ටු වෙලා ඉන්නෙ, වැඩේ කියන්නෙ කෙල්ල උන්නද මලාද කියල දැනගන්නවත් උන්ගෙ අක්ක කිසිම ඉඩක් තියන්නෙ නැහැනෙ බං.:angry: කෙල්ලව ගෙදරින් එලියට එවන්නෙ නෑ, :( එලියට ගෙනියනවනම් වාහනේක ගෙනියන්නෙ.:baffled: ගෙදරට එන කෝල් එකක්වත් කෙල්ලට ගන්න තහනම්.:dull: කොටින්ම ලිවුම් බෙදන එකාටවත් ඒ ගෙදරට යන්න දෙන්නෙ නෑ බං:frown:
    ඔව් බං, මම හැම පැත්තෙන්ම කො‍ටු වෙලා ඉන්නෙ, වැඩේ කියන්නෙ කෙල්ල උන්නද මලාද කියල දැනගන්නවත් උන්ගෙ අක්ක කිසිම ඉඩක් තියන්නෙ නැහැනෙ බං.:angry: කෙල්ලව ගෙදරින් එලියට එවන්නෙ නෑ, :( එලියට ගෙනියනවනම් වාහනේක ගෙනියන්නෙ.:baffled: ගෙදරට එන කෝල් එකක්වත් කෙල්ලට ගන්න තහනම්.:dull: කොටින්ම ලිවුම් බෙදන එකාටවත් ඒ ගෙදරට යන්න දෙන්නෙ නෑ බං:frown:
    කැව්මක් දෙකක් කාපිය මොලේ වැඩෙන්නවත්. :baffled:
    මගෙ එකී මා එක්ක කිසිම කේස් එකක් නෑ බං. කෙල්ලගෙ අක්ක කෙල්ලව බලෙන් බන්දන්න යන්නෙ බං. කෙල්ලගෙ තාත්ත heart patient කෙනෙක්. කෙල්ල තාත්තට පන ඇරල. කෙල්ලගෙ අක්ක ඒක point එකක් කරගෙන කෙල්ලව බය කරගෙන ඉන්නෙ, කෙල්ල අසරනයි, අන්න ඒ නිසයි මම වෙන කාවවත් marry නොකර ඉන්න decide කලේ
    මගෙ එකී මා එක්ක කිසිම කේස් එකක් නෑ බං. කෙල්ලගෙ අක්ක කෙල්ලව බලෙන් බන්දන්න යන්නෙ බං. කෙල්ලගෙ තාත්ත heart patient කෙනෙක්. කෙල්ල තාත්තට පන ඇරල. කෙල්ලගෙ අක්ක ඒක point එකක් කරගෙන කෙල්ලව බය කරගෙන ඉන්නෙ, කෙල්ල අසරනයි, අන්න ඒ නිසයි මම වෙන කාවවත් marry නොකර ඉන්න decide කලේ
  • Loading…
  • Loading…
  • Loading…