කලින් ලැග් නැ මම

ඒකනෙ යකො මම කිව්වෙ ෆැන් එකෙ අවුල නිසා ලැග් උනෙ කියලා

ඉට පස්සෙ හරි ගියා ඉදල හිටලා අයෙ උනා

අවුල තියෙන්නෙ උන්ව එක පාරට මැරුව ගමන් බොරුවට්ට ලැග් කියන එක

අරු ත්රෙඩ් එකෙ මම ලැග් කියලා ලෙබල් එකක් ගැහුවා නිසා ඔක්කොම අවුල් උනෙ

දැන් 119lk ID එකෙන් වෙන එකෙක් සෙල්ලම් කලත් අනිවා අරුන් කියනවා ලැග් කියලා

නැ තව කිප දෙනෙක් ඉන්නවා

හැබයි මට විතරයි කිව්වෙ එන්න එපා කියලා නිල වසයෙන්
