rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම තමයි ඇයි මොකො:frown:මම නම් ඕක බැලුවෙ වත් නැ:dull: අන්තිමට වොට් කරනව කියල හිතාගෙන හිටියෙ බඩියට මම යන වැඩෙ අහවර වෙලා:oo:
    ආයෙත් මගෙ එකෙ දාලා:frown:
    එක තමයි මම වොට් බැලුවෙ:oo: මම තරග වලට එච්චර කැමැති නැ බන්:oo:ගොඩක් වෙලාවට තරග වදින අයට:dull:
    මගෙ එකෙත් දාලා:frown:
    හුටා මම දැක්කෙ බඩියා වගෙ දින්නෙ:oo: අපිට නම් ඔවා වැඩක් නැ:P
    මොකො යකො එකම පින්තුරෙ දාන්නෙ:oo:
    හ්ම්ම්:dull: කඹ තරගෙට වෝට් කරන්න කියල බලද්දි ඒක ඉවර වෙලා 6ට විඅරයි නෙ මම එනකොට 7ඉ ද කොහෙඩ:rolleyes: නැ බන් මම ලොග් උනා එත් වැඩිය හිටියෙ නැ එහෙම්ම ආයෙ කැපුනා:dull:ඔය තරගෙ බඩියද කොහෙද දින්නෙ මම ටුලියටත් කිව්ව ඔකා හොර කරලා දිනන්න ඇත්තෙ කියලා:rofl:
    ගොඩක් වෙලාවට ආතල් එකට කියන්නෙ බන් සම්හරු සිරාවට ගන්නවා එකයි අවුල:baffled:
    වලි නම් යයි වගෙ:dull: කවදද බන් එලකිරියෙ පටන් ගත්ත දෙයක් වලියක් නොගිහින් ඉවර උනෙ:rofl: අවුරුදු කිරිඩා වට මම හිටියෙ නැ (වෝට් කරන්න වත්):dull:
    කලින් ලැග් නැ මම:P ඒකනෙ යකො මම කිව්වෙ ෆැන් එකෙ අවුල නිසා ලැග් උනෙ කියලා:frown: ඉට පස්සෙ හරි ගියා ඉදල හිටලා අයෙ උනා:baffled: අවුල තියෙන්නෙ උන්ව එක පාරට මැරුව ගමන් බොරුවට්ට ලැග් කියන එක :oo: අරු ත්‍රෙඩ් එකෙ මම ලැග් කියලා ලෙබල් එකක් ගැහුවා නිසා ඔක්කොම අවුල් උනෙ:( දැන් 119lk ID එකෙන් වෙන එකෙක් සෙල්ලම් කලත් අනිවා අරුන් කියනවා ලැග් කියලා:rofl:
    නැ තව කිප දෙනෙක් ඉන්නවා:dull: හැබයි මට විතරයි කිව්වෙ එන්න එපා කියලා නිල වසයෙන්:oo:
    ඒකනෙ:Pපල පල:frown:
    පි4 නිසාම කියත්නත් බැ බන්:dull: මගෙ ප්‍රොසෙස්‍ර් කූල ෆැන් එකට කෙල විලා තියෙන්නෙ 2000rmp වලට වඩා වැඩි වෙන්නෙ නැ ප්‍රොසෙසර් එක ඔවර හීට් වෙනවා වගෙ :oo: වයිස්‍ර් ගාර්ඩ් ටියුන්නප් වගෙ එවා රන් වෙද්දි ලැග් වෙනවා:baffled: සර්විස් කාරට පස්සෙ නම් ටිකක් ශෙප් වගෙ:oo:
    මොකද්ද හොද:oo: උබ View Conversation එබුවා නෙ:frown: අහා නැද්ද.... .න.ද්ද..කියපන් බලන්න:P නැ බන් මම ලැග් කියලා එන්න එපා කිව්වා:rofl:
    දැන් නෙමෙයි බන් කලින් ඉදලම මම එහෙම තමයි කිව්වෙ:dull: උබ වෙන අයගෙ බිත්ති වලින් ඕප දුප හොයනව නෙ:oo: දැන් ගෙන නොදන්නවා වගෙ අහනවා ගස් ගෙම්බා:frown:
  • Loading…
  • Loading…
  • Loading…