කොහොමද පුස් පැටව්ගේ අම්ම ආවේ එක පාරටම.එහෙනම් ගෙනත් දාපු කට්ටිය දනනවා ඇති නේද.අපේ ගෙවල් පැත්තෙත් බැග් වල ගෙන ඇවිත් පුස් පැටව විසි කරලා යනවා පාර අයිනේ ගොඩක් උන් වාහන වලට හැප්පිලා මැරෙනවා.අපේ ගෙදර පුස් පැටව ගෙන්න බැහැ.බලු තඩියට අහු උනොත් එක කටයි.


.උදේ පාන්දර සමහර දාට දකින්න වෙන්නේ මැරිච්ච පුස් පැටව්.මිට වඩා හොඳයි පුසෝ හදන්නේ නැතුව ඉන්නවා නම්.නිකරුනේ මැරෙන්න යන්නේ නැහැනේ එතොකොට.පව් දකිද්දී.බැග් වල දාගෙන ඇවිත් විසි කරලා ගියහම සමහර දාට රැට අපේ ගේට්ටුව ගාව පුස් පැටව්ගේ සද්දේ ඇහෙනවා.


දුකේ බැහැ.