Phone ගෙන්න දෙන්නෙත් නැද්ද? හරි අසාදරනයිනේ බන්? තූ නොදකින් උඹලගේ ලොක්කෝ.
උඹ හරි මචන් තොර බේර ගත්ත එවුන් ටිකක් විතරක් ආශ්‍රය කරපන්, ඇඟට ඉතා ගුණයි.

මන් තව ටිකකින් කැපෙනවා. දැන් අර සින්දුව අහනවා, එකනම් මීට කලින් අහල නෑ මචන්. අලුත් සින්දු වැඩිය ඇහෙන්නේ නෑ, කොටින්ම අලුත් ගායකයෝ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.
