gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mama balanna hoda films tikak illuwa ..
    ewa thama oya dala thiyenne .. :yes: ayyath balanna : ) gud nyt ..
    එල එල මචං.. උඹලා ඉතිං වැඩේ සුපිරියට කරනවා කියලා දන්නවා.. අපිත් පුළුවන් විදියට සප් එක දෙන්නම්..

    වලි නම් ඉවර වෙන එකක් නෑ හෙට අනිද්දට.. :D කොහෙන් හරි සීන් එකක් ඇදෙනවනේ බං.. දැන් ඔය MTA Tournament එකේ ඇදිලා තියෙන්නෙ වලියක්..
    ඒක මං දන්නවා බං.. උඹලා සෙට් එක කරනවා නම් අවුලක් නැහැ.. මොකද මං පහුගිය සම්මාන උළෙල්වල් වලදිත් හිටියනේ..
    ඒත් මචං ඔය දෙකයි පනහෙ ගෝතයො නම් ගාවගන්නෙපා.. අන්තිමට උඹලා හදාගත්තු නමත් කැතවෙන එක වෙන්නෙ..

    කවදද දැන් වැඩේ පටන්ගන්නෙ..?
    ගයියා අර සම්මාන උළෙලද මොකක්ද මගුල උඹද සංවිධානය කරන්නෙ..
    හොරු නම් ගාවගන්නෙපා.. අන්තිමට වලියකින් තමා ඉවර වෙන්නෙ..
    නෑ බන් අපි කරපු ඒව වගේ නෙමෙයි
    මේ තරගෙ ඔෆිශියල් එලකිරි ලෝගෝ එක යටතේ කරන්නෙ
    ඒක නිකන් ගූ ගොඩක් කරගෙන
    මහ විනාසයක්
    මෙහෙම උනාම ජීටී උනත් අන්තිමට හරියට තරගයක් කරන උන්ටත් සප් කරන්න අකමැති වෙනවා
    @ටිටී මොනදේ පටන් ගතත්තත් වලියෙන් ඉවර වෙන්නෙ නෑ
    දැන් ඔය ගයාන් අයිය කලේ තරගයක් ෂෝක් එකට
    එක ෆේක් කාරයෙක් දැගලුව විතරයි
    තරගයක් කරනකොට ඒක පිළිවෙලකට විනිවිද භාවයකින් කරන්න ඕන මොකා කලත්
    කවුරුත් මං පොර මානසිකත්වයෙන් හිටියම තමා මේ හැම වලියක්ම පටන් ගන්නෙ
    ප්‍රධානම දේ තරගයක් පවත්වන්නෙ අනිත් අයට හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් දෙන්නයි
    එහෙම නැතිව තමන්ගෙ හැකියාවන් හෝ බල පුරුවන්කාරකම් පෙන්වන්න නෙමෙයි
    ගයාන් අයියගෙන් ඉගෙන ගන්න කියන්න ඔය සංවිධායකයන්ට ටිටී :cool::cool:
    විශේෂයක් නැහැ බන් ,,,
    සුපුරුදු පරිදීම තමයි ..........
  • Loading…
  • Loading…
  • Loading…