thomian May 7, 2013 http://www.youtube.com/watch?v=K3hRUrtErUk clarence ge meka tjamay danata thiyenne...thawa tikk hoyala balannam... :)
http://www.youtube.com/watch?v=K3hRUrtErUk clarence ge meka tjamay danata thiyenne...thawa tikk hoyala balannam... :)
rcccc May 7, 2013 සන්තෝසයි එක් පුද්ගලයකුට හෝ මා කල රේඩියෝ වැඩසටහන් මතක බව දැකීම. ස්තූතියි සන්තෝසයි සහ පින් අගය කිරීම සම්බන්ධව.
සන්තෝසයි එක් පුද්ගලයකුට හෝ මා කල රේඩියෝ වැඩසටහන් මතක බව දැකීම. ස්තූතියි සන්තෝසයි සහ පින් අගය කිරීම සම්බන්ධව.
bokasimon May 7, 2013 wordpress එකක් හදමු A - z මුලසිටම http://www.elakiri.com/forum/showthread.php?t=1553048
gayankuwait May 6, 2013 ආදරෙනම් ඔකටද බන් ආදරෙ කියන්නෙ මම පන වගෙ ආදරය කරනකොට එක එකා එක්ක තරහා උනා කියලා මගෙන් පලි ගන්න එක හරිද බන්
ආදරෙනම් ඔකටද බන් ආදරෙ කියන්නෙ මම පන වගෙ ආදරය කරනකොට එක එකා එක්ක තරහා උනා කියලා මගෙන් පලි ගන්න එක හරිද බන්
~Titi~ May 6, 2013 eyata mage yalukama epa kiyalane ayye ohoma karala thiyenne ithin kamak naha.,eyage kamaththak..
dath kimbula May 6, 2013 දැක්කා..දැක්කා..... ස්පෑමෟ ඌට දීල වෝනින් එකක්......ප්‍රසිද්ධියෙම....... උඹේ පරණ යාළුවා......මම උඹට කේලම් කීවලු! ඔය සීන් එක සහසුද්දෙන් උඹෙන් අහගත්තෙත් මම පහුණු දවසක නේහ්
දැක්කා..දැක්කා..... ස්පෑමෟ ඌට දීල වෝනින් එකක්......ප්‍රසිද්ධියෙම....... උඹේ පරණ යාළුවා......මම උඹට කේලම් කීවලු! ඔය සීන් එක සහසුද්දෙන් උඹෙන් අහගත්තෙත් මම පහුණු දවසක නේහ්
crazybuddy May 6, 2013 මම ඔයාගෙ ශෝ එක ඇහුවා සස්ලිට් අයියෙ.. ත්‍රේඩ් එක එක්ක සෙට් වුණේ නැතිවට.. අවසාන ටික තමා අහන්න බැරි වුණේ.. මං මේ හෙට වගේ ආයෙම අහන්න ඉන්නෙ ඩවුන්ලෝඩ් කරගෙන.. මේකෙ සල්ලි නැහැ.. දාගන්න වෙලාවක් ලැබුණෙ නෑ තාම..
මම ඔයාගෙ ශෝ එක ඇහුවා සස්ලිට් අයියෙ.. ත්‍රේඩ් එක එක්ක සෙට් වුණේ නැතිවට.. අවසාන ටික තමා අහන්න බැරි වුණේ.. මං මේ හෙට වගේ ආයෙම අහන්න ඉන්නෙ ඩවුන්ලෝඩ් කරගෙන.. මේකෙ සල්ලි නැහැ.. දාගන්න වෙලාවක් ලැබුණෙ නෑ තාම..