Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සන්තෝසයි එක් පුද්ගලයකුට හෝ මා කල රේඩියෝ වැඩසටහන් මතක බව දැකීම.
    ස්තූතියි සන්තෝසයි සහ පින් අගය කිරීම සම්බන්ධව.
    ඇහුවා ඇහුවා ,,,,
    අපරාදේ සිංදු දුන්නේ කියලා හිතුනා ....
    කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.
    ආදරෙනම් ඔකටද බන් ආදරෙ කියන්නෙ මම පන වගෙ ආදරය කරනකොට එක එකා එක්ක තරහා උනා
    කියලා මගෙන් පලි ගන්න එක හරිද බන්
    eyata mage yalukama epa kiyalane ayye ohoma karala thiyenne ithin kamak naha.,eyage kamaththak.. :)
    දැක්කා..දැක්කා.....
    ස්පෑමෟ ඌට දීල වෝනින් එකක්......ප්‍රසිද්ධියෙම.......
    උඹේ පරණ යාළුවා......මම උඹට කේලම් කීවලු! ඔය සීන් එක සහසුද්දෙන් උඹෙන් අහගත්තෙත් මම පහුණු දවසක නේහ්
    මම ඔයාගෙ ශෝ එක ඇහුවා සස්ලිට් අයියෙ.. ත්‍රේඩ් එක එක්ක සෙට් වුණේ නැතිවට.. අවසාන ටික තමා අහන්න බැරි වුණේ.. මං මේ හෙට වගේ ආයෙම අහන්න ඉන්නෙ ඩවුන්ලෝඩ් කරගෙන.. මේකෙ සල්ලි නැහැ.. දාගන්න වෙලාවක් ලැබුණෙ නෑ තාම..
    [IMG][IMG][IMG][IMG][IMG]
    මොකෝ නුවන් අයියෙ වැඩිය පේන්න නැත්තෙ..?
  • Loading…
  • Loading…
  • Loading…