එල මචන්,
මට තව එකක් ඕනේ ගන්න. මේ මාසේ අන්තිමට හෝ ඊලග මාසේ මැද හරියේ තමා ගන්න ඉන්නේ.
මේවා තමයි තියෙන්න ඕනේ.
i5 processor over 2.2Ghz 3rd gen
6GB RAM or 4GB single card
500GB~1TB HDD
15.6 LED display or larger
numpad keyboard
DVD writer
මට මේ ටික තියන එකක් ගන්න කීයක් වෙයිද?
එකක් ගත්ත එකේ ටිකක් අඩුවට දෙන්න ඉතින්
උබට බැරිවෙලාවක් හරි අඩුවට කලින් සෙට් උනොත් කියන්න.මොකක් හරි ගේමක් දීල සල්ලි ටික ලෑස්ති කරල ගන්නම්.