Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසිදිනේ
    ඔබෙ සිතේ සමා දෙනු මෑනේ ළදේ පා සෙනේ
    හදවතේ බිදි වෙදනා සුසුම් පා වුනේ
    නෑතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ
    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බෑදුනෙදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනහිලා බලා සනසවාලන්න ඔය නෙතින්
    නිහඩ කල්පනා ලොවෙක තනි වෙලා ඔබ හඩයි ..
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි
    නොදකින් පර හැත්ත එකෙක් නැහැ නේ හදිස්සියකට ..........
    නොදකින් පර හැත්ත එකෙක් නැහැ නේ හදිස්සියකට ..........
    තෑන්ක්ස් වෙන්න ඕනේ ජෝති උපහාර වැඩසටහනේ ලින්කුවට එවුවට.. :)
    දැන් මල් කුමාරයයි මල් කුමාරියි දෙන්න උම්ම දෙකක් දීල යාළුවෙන්න බලන්න......
    මමත් හොරෙන් බලාගෙන ඉන්නෙ..
    gayankuwait mama oyawa mage friend list eken ain kara.,.mokada oya wage kenekuge yalukama mata uwamana na,.
  • Loading…
  • Loading…
  • Loading…