gayankuwait May 13, 2013 අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසිදිනේ ඔබෙ සිතේ සමා දෙනු මෑනේ ළදේ පා සෙනේ හදවතේ බිදි වෙදනා සුසුම් පා වුනේ නෑතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ
අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසිදිනේ ඔබෙ සිතේ සමා දෙනු මෑනේ ළදේ පා සෙනේ හදවතේ බිදි වෙදනා සුසුම් පා වුනේ නෑතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ
gayankuwait May 13, 2013 ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බෑදුනෙදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවාලන්න ඔය නෙතින්
ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බෑදුනෙදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවාලන්න ඔය නෙතින්
gayankuwait May 13, 2013 නිහඩ කල්පනා ලොවෙක තනි වෙලා ඔබ හඩයි .. කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි
නිහඩ කල්පනා ලොවෙක තනි වෙලා ඔබ හඩයි .. කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි
sasliit May 13, 2013 දැන් මල් කුමාරයයි මල් කුමාරියි දෙන්න උම්ම දෙකක් දීල යාළුවෙන්න බලන්න...... මමත් හොරෙන් බලාගෙන ඉන්නෙ..
~Titi~ May 13, 2013 gayankuwait mama oyawa mage friend list eken ain kara.,.mokada oya wage kenekuge yalukama mata uwamana na,.
gayankuwait mama oyawa mage friend list eken ain kara.,.mokada oya wage kenekuge yalukama mata uwamana na,.