ඔක්කොම ඕන නෑ බං
"සඳ තනිවෙලා" කියල සින්දුවක් තියෙනව ඇන්ජලීන් ගුණතිලකයි මිල්ටන් මල්ලවාරච්චියි කියන එකක් මේ සින්දුව මගේ ලඟ තියෙනව ඒ උනාට ඒකෙ තියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි කියන ටික විතරයි. මෙකෙ දෙන්නම කියන වර්ශන් එක තියනං දීපං

,, ප්‍රියා සූරියසේනයි මිල්ටන් මල්ලවාරච්චියි කියන "කැන්දං යන්නම් රන් මල් මාලා දාලා" කියන එකෙත් මේ දෙන්නම කියන එක හොයාගන්න අමාරුයි

., ඒකත් තියනම් දීපං ......එල
