gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආයෙත් යනවද ? :/ එහෙනම් පස්සේ වෙලාවක කතා කරමු....පරිස්සමින්... :)
    මම හුඟක් වෙලා බලන් හිටියා එනකන්. .
    ඔබේ නගරයේ ගෙම්බෝ වැඩි ද? ගෙම්බන්ට ගෙම්බෙක් මෙවර ඔබේ මනාපය මේ ගස් ගෙම්බාට ලබා දෙන්න...

    මිස්ටර් පර්සි වල්තර බයි මිස්ටෙක් මිසිස් කුසුමා වල්තර දාව උපන් මහේෂ් වල්තර ගස් ගෙම්බාට චන්දය ලබා දෙන්න

    ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා
    මීවිතේ මී පිරී පිටාරය එයි ගලා....

    සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ
    සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා....

    ගඟක බිහිවන සුලී වැනිය හද සිතුවිලී
    නයන සනහන පුරා කොහෙද මගේ පෙම්බරා.... :rofl:
    අපෝ නෑ එහෙම නැටුවේ නෑ... :/
    කෝ එවන්නකෝ බලන්න පුන්චි පැන්චව.. :love :
    ආව් .. නියමයි ...දැන් තමා ජීවිතේ ලස්සනම කාලේ...ඇත්තටම ගෙදරට පොඩි ලමයෙක් ඉන්නකොට ලැබෙන තරම් සතුටක් තවත් නෑ..:)
    ආ ඒක නිසා වෙන්න ඇති... :)
    ඔව් අයියෙ අපෙ නෑ කෙනෙක්ගේ .. අපෝ මටනම් එපා වුනා... මගෙත් ඔලුව කැක්කුමයි ... ඕවලට ගියාම නිදහසක් නෑ අනෙ හැමෝම ඇඟේ එල්ලෙනවා මම ආසත් නෑ. . ඇයි ඉතින් නෑයො හැමෝම එනවනේ ..:/
    ඊයේ රෑ හුඟක් වෙලා නිදි මැරුවද ? එහෙම වුනාමත් ඇඟට අමාරු වෙනවා...
    ඒ මොකෝ එක පාරම ... උනුවතුරෙන් නා ගන්න එතකොට ඕක ඇරිලා යයි..:)
    හවස බර්ත්ඩේ පාටි එකකට ගියා හොඳට විනෝද වුනා... : ) අද ඔයා කොහෙවත් ගියෙ නැද්ද ?
    රිදෙන්න තමා ගහන්නේ නැතුව හුරතල් කරන්නයැ..
    අපොයි කවුරු හරි අවතාරේ මාරු කරල :/ ඉන්න එයාව අයින් කරන්නම්..
    ආයේ රන්ඩු බෑ ... මම රන්ඩු කරන්නෙත් නෑ... ඔයත් ඒ විදිහට ඉන්න ඕනේ නැත්නම් මරනවා.
  • Loading…
  • Loading…
  • Loading…