rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හාකො:P
    :frown:
    කාගෙ හරි ඔලුවකට වැටෙයි:rofl:
    යකොව් ඕක කියවන්න එපා සැරෙන් සැරෙ :oo:ඇස් ඇල් ටි පරයෙක් දැක්කොත් මට කෙලවෙයි:(
    නෙදකින් තෝ අපි වගෙ වෙයන්:baffled:ටුලිත් නැ නෙ මමත් දැන් නම් රෙඩිඔ අහන්නෙත් නැ වගෙ :P
    වැඩ තියෙනවා යකොව් උබලට වගෙ නෙමෙයි:dull:පිස්සුද බන් ලාවට දානවා :P අපෙ පාර්ටි එකක් නම් විතරයි වෙනදා බිව්වෙත්(යාලුවො සෙට් එකත් එක්ක):baffled: මෙ ගොන් උට්ටට කී සැරයක් කියන්නද දැන් බීම පස්සෙ වැඩිය එලවන්නෙ නැ කියලා(අපෙ එවුන් සෙට් උනත්):frown: ආයෙ පිස්සුවක් තියෙ:P මම ආයෙ කවදක හරි බොනවා:dull: අන්ලිමිටඩ් කිව්වට උන් එකත් ලිමිට් කරනවා උබ මගුලක් කියෝනවා:angry: යකොව් අපි සල්ලි ගෙවන්නෙ ඕකට නෙ:oo: අනිත් එවුන් දැන ගන්න ඔනෙ එවයි මහගුපල නෙලාගන්න:P
    මොකො උබ රෙඩියො ත්‍රෙඩ් එක පැත්තෙ නැත්තෙ මම නිකන්මට අද ඔලුව දැම්මා:dull:
    අපිත් කැපුන අරු වෙල්කම් එක දුන්නෙ පැයකට පස්සෙ:rofl:
    මම රචනාවක් ලිව්වා:P
    මිනිස්සුන්ට වැඩ නැද්ද බන් උබහිතුවද දව්ස තිස්සෙම මෙකෙ හිටියට වැඩ නැ කියලා:oo:
    යකොව් මෙ අවුරුද්දටම බිව්වෙ 5ස් සැරයක්ද කොහෙද:baffled: එක වෙඩිමකට වත් ගිහිල්ලා බිව්වෙ නැ:frown: එකත් මහ කම්මැලි වැඩක් බන්:dull: දවස් 6ට 20gb නම් 28-29 ය වෙද්දි ලිමිට් වෙයි:dull:
    මට නම් එච්චර අවුලක් නැ වගෙ:dull: වෙන වැඩ නැත්නම් තමයි මතක් වෙන්නෙ (ඔනෙ දෙයක්):P මේ මාසේ පටන් ගත්ත දව්සෙ ඉදල වෙඩින්ස් නෙ බන් ඉතින් නෙට් එන්න වැඩිය වෙලාවකුත් නැ:baffled:
    16 වෙනිද ඉදන් කලෙ 30 වෙනිදායින් පාස්සෙ ආපු ෆිල්ම් ටිවි සිරියස් ටික බාපු එක :rofl:
    21gb ලු දැන්:oo:
    ඇයි මොකො:oo: එහෙම තමයි:frown: නෙට් නැති උනාම අවුල් තමයි:oo:
    ඇයි මොකො:oo: එහෙම තමයි:frown: නෙට් නැති උනාම අවුල් තමයි:oo: ඒත් උබ මාව දන්නව නෙ ටිකක් විතර:P නෙට් නැති පලවෙනි දව්ස් 2-3නෙ කණේරු ඇට කන්න හිතෙනවා:rofl: පස්සෙ එච්චර ගානක් නැ බන්:dull: නැත්නම් 12ස් වෙනිද හැදුවට මම අවෙ 18ද කොහෙද:oo:
    නෙදකින්:angry:
    මම කිව්වෙත් ඒක තමයි:rofl: මම ඇස් ඇල්ටි එකට බැන්නම උබ කස්ටමස්ලටත් බනිනවා :oo: කැල්ල ඇස් ඇල් ටි ද වැඩ:P පිස්සුද බන් මම නම් dc කරලා දානව:dull:
    බැලුවා ටිකක් මර්ලින් වගෙ:oo:
    Hannibal
    Da Vinci's Demons බලපන්:cool:
    ඇස් අලි ටි එකට බැන්නම උබට තද උනෙ මොකද:P උබට එකෙ ජොබක් වත් සෙට් උනාද:rolleyes:
    අහු උන දව්සට ඩිස්කනෙක්ට කරලා දානවා:cool:
  • Loading…
  • Loading…
  • Loading…