mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ:oo: .අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලි:rofl::frown:තමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝ:(කියන දේ තේරුම් ගන්නවා ඕයි:frown:. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා:shocked:. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ:eek:. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි:yes:. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා:angry:.
    “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්‍යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“
    :rofl::rofl::rofl:
    අපේ සින්නෙක් හිටියා.....නම ඇලෙක්ස්......
    ඌත් ගිටාර් එක පුරුදු වෙනව ආයෙ ඕනම නෑ..........
    අපේ රැග් සීසන් එකේදී සින්නො ඇහුවේ “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්‍යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“ කියලා........

    අපි කියනව කෝස් එක කන්නං කියල....අරුංට මැරෙන්න හිනා..........:rofl::rofl::rofl::rofl:
    ඔයා මුස්ලිම් කියලා කට කතාවක් යනවා ඇත්තද ? :rolleyes:
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    මෙ සතියෙ කුනුහරප කියන්නෙ නැහැ බොදු එකක් අවටර් එකට දාන් ඉන්න හන්දා නැත්නම් උබ කරලා තියෙන බලු වැඩෙට අම්මා මුත්තා මතක් කරලා බනින්න ඔන මොනවාද ඔයි එක එකාට කෙලාම් කියන්නෙ චිත්තයක් ඇද ගන්නවා ඔයිට හොදයි
  • Loading…
  • Loading…
  • Loading…