ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ

.අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලි


තමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝ

කියන දේ තේරුම් ගන්නවා ඕයි

. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා

. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ

. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි

. දැන් ඒක පිටින් දාලා ප්රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා

.