gayankuwait May 21, 2013 මෙ සතියෙ කුනුහරප කියන්නෙ නැහැ බොදු එකක් අවටර් එකට දාන් ඉන්න හන්දා නැත්නම් උබ කරලා තියෙන බලු වැඩෙට අම්මා මුත්තා මතක් කරලා බනින්න ඔන මොනවාද ඔයි එක එකාට කෙලාම් කියන්නෙ චිත්තයක් ඇද ගන්නවා ඔයිට හොදයි
මෙ සතියෙ කුනුහරප කියන්නෙ නැහැ බොදු එකක් අවටර් එකට දාන් ඉන්න හන්දා නැත්නම් උබ කරලා තියෙන බලු වැඩෙට අම්මා මුත්තා මතක් කරලා බනින්න ඔන මොනවාද ඔයි එක එකාට කෙලාම් කියන්නෙ චිත්තයක් ඇද ගන්නවා ඔයිට හොදයි
crazybuddy May 21, 2013 අතමිට ඇති කල පිරිවර සේනා ඇත ළඟ පිරිවරලා තරු මෙන් රැය දිළෙනා වැරදුන දවසට කිසිවෙකු ළඟ නැත යයි අප මඟහැරලා හිරු දුටු පීණි විලසා දිවි මග යන දා හමුවෙන සැවොමා නෑසිය මිතුරො කියා නැති තැන හිනැහේ ඇති තැන පණ දේ බස් දෙපලයි සතුරා නැති දා යයි හැරදා
අතමිට ඇති කල පිරිවර සේනා ඇත ළඟ පිරිවරලා තරු මෙන් රැය දිළෙනා වැරදුන දවසට කිසිවෙකු ළඟ නැත යයි අප මඟහැරලා හිරු දුටු පීණි විලසා දිවි මග යන දා හමුවෙන සැවොමා නෑසිය මිතුරො කියා නැති තැන හිනැහේ ඇති තැන පණ දේ බස් දෙපලයි සතුරා නැති දා යයි හැරදා
dath kimbula May 21, 2013 මොකද නිකං මෝල් වගේ ද? අර 20-27 අතර කරනව කිව්ව එක මතක නැතුව ඇති නේද හුයන්නට........ යකෝ.....එන දවසක් කියපිය.............
මොකද නිකං මෝල් වගේ ද? අර 20-27 අතර කරනව කිව්ව එක මතක නැතුව ඇති නේද හුයන්නට........ යකෝ.....එන දවසක් කියපිය.............
crazybuddy May 21, 2013 මෙන්න අයියෙ Gstar කියන එළකිරි මෙම්බර් මීට කලින් අප්ලෝඩ් කරපු සිංදු වගයක්.. මෙතන තියෙනවා නම් මගේ බොදු බැති ගී එකතුවෙ නැති සිංදු අරගන්න පුළුවන් ඔයාට.. http://www.mediafire.com/folder/huruyvodod4r6/Bodu_Bathi_Gee
මෙන්න අයියෙ Gstar කියන එළකිරි මෙම්බර් මීට කලින් අප්ලෝඩ් කරපු සිංදු වගයක්.. මෙතන තියෙනවා නම් මගේ බොදු බැති ගී එකතුවෙ නැති සිංදු අරගන්න පුළුවන් ඔයාට.. http://www.mediafire.com/folder/huruyvodod4r6/Bodu_Bathi_Gee
rcccc May 21, 2013 hithagena inne karanna thamaa me labbe net kanncetion slow eka thamaa awula... anyway hariyatama heta hawasa 2 weddi kiyanna puluwana....
hithagena inne karanna thamaa me labbe net kanncetion slow eka thamaa awula... anyway hariyatama heta hawasa 2 weddi kiyanna puluwana....
crazybuddy May 21, 2013 සස්ලිට් අයියෙ සිංදු ටික බාගත්තද..? හොඳයිද..? සවුන්ඩ් කොලිටිද..? මගහැරිච්ච සිංදු තියෙද..? අපි මොනා හරි ඇහුවොත් රිප්ලයි එකක්වත් නෑ..
සස්ලිට් අයියෙ සිංදු ටික බාගත්තද..? හොඳයිද..? සවුන්ඩ් කොලිටිද..? මගහැරිච්ච සිංදු තියෙද..? අපි මොනා හරි ඇහුවොත් රිප්ලයි එකක්වත් නෑ..
gayankuwait May 20, 2013 mokakdha kiyanne therenne naehae putha ada kunuharapa kiyanna baha nathnam sudda sinhalen ubata kiyanne
mokakdha kiyanne therenne naehae putha ada kunuharapa kiyanna baha nathnam sudda sinhalen ubata kiyanne