crazybuddy May 21, 2013 එහෙමද මචෝ.. මං හිතුවෙ උඹ හදාගත්තු එකක් කියලා.. සස්ලිට් අයියත් දාගෙන හිටපු නිසා මාත් දාගත්තා.. එල මචං.. මං අර අසහනකාරයගෙ ත්රේඩ් එකට කොමෙන්ට් එකක් දැම්මා බං.. ඒ එනකොට උඹ ගිහින්..
එහෙමද මචෝ.. මං හිතුවෙ උඹ හදාගත්තු එකක් කියලා.. සස්ලිට් අයියත් දාගෙන හිටපු නිසා මාත් දාගත්තා.. එල මචං.. මං අර අසහනකාරයගෙ ත්රේඩ් එකට කොමෙන්ට් එකක් දැම්මා බං.. ඒ එනකොට උඹ ගිහින්..
crazybuddy May 20, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1555998 වැලහින්න.. :( මේ පකයා බොරු බං කියන්නෙ.. මූට මානසික අසහනය තියෙන්නෙ.. බලපං කලින් දාපු ත්රේඩ්ස්.. කෙල්ලො නොගෑවිච්ච එක ත්රේඩ් එකක් නෑ මුගේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1555998 වැලහින්න.. :( මේ පකයා බොරු බං කියන්නෙ.. මූට මානසික අසහනය තියෙන්නෙ.. බලපං කලින් දාපු ත්රේඩ්ස්.. කෙල්ලො නොගෑවිච්ච එක ත්රේඩ් එකක් නෑ මුගේ..
crazybuddy May 20, 2013 ආහ්.. ඒ අතින් උඹලා වාසනාවන්තයි.. ඒත් පරිස්සමින්.. දන්නවනේ ඔය සත්තුන්ගෙ හැටි.. ගයියා මං රෑ වෙලා එන්නම් හොඳේ.. උඹ යන්නෑනෙ..
ආහ්.. ඒ අතින් උඹලා වාසනාවන්තයි.. ඒත් පරිස්සමින්.. දන්නවනේ ඔය සත්තුන්ගෙ හැටි.. ගයියා මං රෑ වෙලා එන්නම් හොඳේ.. උඹ යන්නෑනෙ..
crazybuddy May 20, 2013 එල එල.. බොදු බැති ගී සෙට් එක බාගත්තද..? ගයියො.. ඔය රටේ සීන්ද බං බුදු පිළිම එහෙම තියාගෙන හිටියොත්.. අර කාටද කස පාරවල් දෙසීයක් ගහලා තිබුණෙ බුදු පිළිමයක් තියන් හිටියා කියලා මුස්ලිම් රටක.. ඒ වගේද ඔය රටෙත්..?
එල එල.. බොදු බැති ගී සෙට් එක බාගත්තද..? ගයියො.. ඔය රටේ සීන්ද බං බුදු පිළිම එහෙම තියාගෙන හිටියොත්.. අර කාටද කස පාරවල් දෙසීයක් ගහලා තිබුණෙ බුදු පිළිමයක් තියන් හිටියා කියලා මුස්ලිම් රටක.. ඒ වගේද ඔය රටෙත්..?
crazybuddy May 20, 2013 ඔව් බං.. චිරි චිරියයි, ටිටියයි එක්ක පොඩි චැටක් දැම්මා.. උඹලා ඉතිං අපිට මනුස්සකමට PM දානවයෑ.. අපි දැම්මොත් මිසක්.. VM එකකටවත් රිප්ලයි නෑ.. මහ කැ# මිනිස්සු සහෝ..
ඔව් බං.. චිරි චිරියයි, ටිටියයි එක්ක පොඩි චැටක් දැම්මා.. උඹලා ඉතිං අපිට මනුස්සකමට PM දානවයෑ.. අපි දැම්මොත් මිසක්.. VM එකකටවත් රිප්ලයි නෑ.. මහ කැ# මිනිස්සු සහෝ..