gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙමද මචෝ.. මං හිතුවෙ උඹ හදාගත්තු එකක් කියලා.. සස්ලිට් අයියත් දාගෙන හිටපු නිසා මාත් දාගත්තා.. එල මචං..

    මං අර අසහනකාරයගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් එකක් දැම්මා බං.. ඒ එනකොට උඹ ගිහින්..
    මං උඹගෙ ඇවටා එක දාගත්තා කියන්න හෙව්වෙ..
    අවුලක් නෑනෙ..?
    දන්නවනේ සත්තු ඔය ~Titi~ and Jalli Otuwa ගෙ හැටි..:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1555998
    වැලහින්න.. :(
    මේ පකයා බොරු බං කියන්නෙ.. මූට මානසික අසහනය තියෙන්නෙ..
    බලපං කලින් දාපු ත්‍රේඩ්ස්.. කෙල්ලො නොගෑවිච්ච එක ත්‍රේඩ් එකක් නෑ මුගේ..
    ආහ්.. ඒ අතින් උඹලා වාසනාවන්තයි..
    ඒත් පරිස්සමින්.. දන්නවනේ ඔය සත්තුන්ගෙ හැටි..
    ගයියා මං රෑ වෙලා එන්නම් හොඳේ.. උඹ යන්නෑනෙ..
    එල එල.. බොදු බැති ගී සෙට් එක බාගත්තද..?
    ගයියො.. ඔය රටේ සීන්ද බං බුදු පිළිම එහෙම තියාගෙන හිටියොත්..
    අර කාටද කස පාරවල් දෙසීයක් ගහලා තිබුණෙ බුදු පිළිමයක් තියන් හිටියා කියලා මුස්ලිම් රටක..
    ඒ වගේද ඔය රටෙත්..?
    ඔව් බං.. චිරි චිරියයි, ටිටියයි එක්ක පොඩි චැටක් දැම්මා..:yes:
    උඹලා ඉතිං අපිට මනුස්සකමට PM දානවයෑ.. අපි දැම්මොත් මිසක්..:dull:
    VM එකකටවත් රිප්ලයි නෑ..:angry:
    මහ කැ# මිනිස්සු සහෝ.. :(
    මිනිස්සුන්ට හරි ගියාම ඔහොම තමයි සහෝ.. :(
    අයියේ ඔයගෙ ප්‍රොෆ්යිල් එක දෙක්කාම ඔලුවත් කැරකෙනවා මේක පොඩ්ඩක් වෙන්ස් කරන්නකෝ
    මුකුත් නෑ අයියෙ... මට ඔයාව වෙලාවකට තේරුම් ගන්න බෑ.. ඒකයි.......
  • Loading…
  • Loading…
  • Loading…