NUWAN BUWA May 20, 2013 ඒ නම නම් පුරුදු නැහැ ,,, මම හොයලා බලන්නම් මට ඔයාගේ නම කියන්නකෝ. එතන rafting කරන කොසලයයි ,,,කැන්ඩියයි නම් බුදුම බොක්කවල්.
ඒ නම නම් පුරුදු නැහැ ,,, මම හොයලා බලන්නම් මට ඔයාගේ නම කියන්නකෝ. එතන rafting කරන කොසලයයි ,,,කැන්ඩියයි නම් බුදුම බොක්කවල්.
NUWAN BUWA May 20, 2013 ඔව් බන් මල්ලී ,,,, පොඩිකාලේ ඉදන් යාළුවො රොත්තක්ම ඉන්නවා. ඔක්කොම උන් tourism තමයි කරන්නේ පෙරෙයිදත් night එක එහේ ගැහුවේ යාළුවෙකුගේ මළගෙදරක. ..........
ඔව් බන් මල්ලී ,,,, පොඩිකාලේ ඉදන් යාළුවො රොත්තක්ම ඉන්නවා. ඔක්කොම උන් tourism තමයි කරන්නේ පෙරෙයිදත් night එක එහේ ගැහුවේ යාළුවෙකුගේ මළගෙදරක. ..........
NUWAN BUWA May 20, 2013 ඔය කියන්නේ කිතුල්ගල සෝමේ මාමලාගේ ගෙවල් හරියේ නේ ,,,, උබ ලගදී එනවානම් මට කියපන් මචෝ ............
gayankuwait May 18, 2013 http://www.elakiri.com/forum/showthread.php?p=14994786#post14994786 මෙ ලිපිය කිය්වන්න කියවලා අදහසක දාන්න මචන්
http://www.elakiri.com/forum/showthread.php?p=14994786#post14994786 මෙ ලිපිය කිය්වන්න කියවලා අදහසක දාන්න මචන්