urajdrlk May 29, 2013 රත්තරං මාමේ Pulsar 150 UG4.5 කියන එක කොහොමද තත්වේ.....?? 125ST එකට වඩා, ඒක ගති වගේ.....
WwW.lk May 28, 2013 Discover 125 Disk ekak gana mokada kiyanne hodada?ekak gatthahama monawada karanna one hoda pawichchiyata
Discover 125 Disk ekak gana mokada kiyanne hodada?ekak gatthahama monawada karanna one hoda pawichchiyata
hancok May 27, 2013 machan japanen gennaddi tax eka hadanne car eke cif value ekatada naththan mehe agent ge invoice eke thiyana value ekatada??
machan japanen gennaddi tax eka hadanne car eke cif value ekatada naththan mehe agent ge invoice eke thiyana value ekatada??
රත්තරං May 27, 2013 ithin balala ganin machan. podi engine ne ban??? wahanayak gannawa wageya?? balala ganin
urajdrlk May 27, 2013 ikman.lk එකේ නම් තියෙනවා..... බයයි බං ඔය පරණ ලඩු ගන්න..... මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ......
ikman.lk එකේ නම් තියෙනවා..... බයයි බං ඔය පරණ ලඩු ගන්න..... මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ......
urajdrlk May 27, 2013 රත්තරං මාමේ මම ඉන්දියන් බයික් කට්ටක් ගන්න බැලුවේ..... පාවිච්චි කරපු එකක් ගන්නද....?? අළුත් Discover ST එක ගන්නද....?? නැත්නම් Discover 125 Disk එක ගන්නද .....??
රත්තරං මාමේ මම ඉන්දියන් බයික් කට්ටක් ගන්න බැලුවේ..... පාවිච්චි කරපු එකක් ගන්නද....?? අළුත් Discover ST එක ගන්නද....?? නැත්නම් Discover 125 Disk එක ගන්නද .....??
E E emoneypay May 25, 2013 machn udawwak diyanko http://www.elakiri.com/forum/showthread.php?t=1556608
රත්තරං May 21, 2013 ambanaka wada ban. ape rate me dawaswala apita karanna e wagema api kala yuthu hugaak dewal thiyenawane machan
ambanaka wada ban. ape rate me dawaswala apita karanna e wagema api kala yuthu hugaak dewal thiyenawane machan