මාද්‍ය සදාචාරයට පටහැනී.. අරූ දිවිනසා ගත්තොත් වග කියන්න කියහන් ඔවුන්ට.. ඌ වැඩ කරන තැනත් කිව්ව.. ගෑනිව හම්බෙන්න දවල්ට යන සීන් ඒකත් කිව්ව.. කටහඩවල් අදුරන්න පුළුවන්.. ඌවැ හොයාගන්න බැරිද.. අනික ඌව එහෙම උසි ගැන්නුවෙ නෙත් fm එකෙන් කතා කරපු ගෑනි.. අනික ගෑනි එහෙම කතා කලේ නැත්තම් ඌ ඔහොම කතා කරන්නෙත් නෑ.. එතකොට ඔහොම ඇත්තට කතා කරන ගෑනුන්ටත් මොලේ හොදනැද්ද ? වෙන රටවල් වලට නම් ඕව කරන්න වෙනම පොට් තියනව.. ගිහිං පිරිමියාව ඇත පය බැදලා ගහනව එක එක එව කරනව ගෑනි.. උන්ටත් මොලේ හොද නැද්ද ගුටි කන්න යන්න ? ඒක කාම ආසාවක් විතරයි බං.. පාලනයක් නැතිව කරන්න ගියාම මොන දේත් ඔච්චරයි.. ඒත් මෙ රටට නම් ඕව ගැලපෙන්නෙ නෑ.. ඕව නැතිම කරල දාන්න ඕන.. ඒත් ඔය නෙත් fm එක දෙනව වගේ ගොන් ආතල් වලින් ඕව කරන්න බෑ.. හොද program එකක් ඕක ගොඩක් හොද දේවල් කරල තියනව.. මේ වගේ දෙකේ පන්තියෙ ආතල් ගන්න ගියාම නිකන් බලු වෙනව..