sachith19920726

Profile posts Latest activity Postings About

  • වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන්

    වල්මත් වූවන් දැක මහ වන මැද
    යා යුතු මාවත පෙන්වා
    ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
    ඉටු දෙවියන් ලොව සිටිනා

    කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
    මුවගේ හසරැළි රඳවා
    තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
    පුද දෙමු දෙවොලට කැඳවා
    ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
    .
    .
    රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
    .
    .
    දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
    .
    .
    රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
    ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
    එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
    .
    .
    දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
    .
    .
    රෝගියා
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    උයාට කේන්ති යනවනේ :oo:. අපේ අප්පෝ..... ඔන්න ආවෝ !! :D
    ඔව් මචන් ප්‍රශ්න මට පැහැදිලියි. ඒවා පැත්තක දැම්ම. සුපුරුදු විදියට ඉන්න බලාපොරොත්තු වෙනවා.
    එළකිරි !! ජය !! :D
    ado thota hena wadilada.. nathnam hena gahalada? ube kona kapanna gihin mulinma kapuna kiyala kata kathwak thiyenawa aththada?
    :rofl: උබට පුලුවන්නම් මෙ අබියොගය බාර ගනින් කරලා පෙන්නපන් වෙනස් නොවුනොත් මට කියපන් මම කොන කපනවා උබට ඔනනම් මගෙ ලිපිනයත් දෙන්නම් :rofl:
    බන්ටු වෙනුවට ගේම් ගහල ලැග් හොරා එළකිරියෙන් එළවීමට පෙළ ගැසෙමු
  • Loading…
  • Loading…
  • Loading…