rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෙදකින්:oo:
    කට පාඩමෙන් වගෙ කියන්න පුලුවන් නිකන් මතක් කරාට මතක් වෙන්නෙ නැ:dull:
    අය්යො දර්මේ:rofl: උබ මට බාලඅපරාදයකට අනුබල දෙනව නෙ:rolleyes: ඉන්නවා බන්:yes: උන් පොඩි නැ මම පොඩි:baffled:
    ඔබටත් එසේම වේවා!!! තෙරුවන් සරණයි සහෝ !!! :)
    ඒකනෙ කියන්නෙ:oo: දන්සල් දෙන්න ඔනෙ:cool: අනිද්දට වෙඩිමකුත් තියෙනවා ඒත් අතෙ සතෙ නැ:dull:මට පිලි වෙල අමතක වෙනවා:P උබට මතකත් නැ නෙ:rofl:කෙල්ලො කියන්නෙ බන් පොඩි එවුන් නෙ දැන් ඉන්නෙ:dull:
    උබ දන්න තරම තමයි:rofl: ඇත්ත:dull: ඒත් පොය දව්සට පන්සල් නොයා වෙන කොහෙ යන්නද:P
    කියපන් බලන්න පන්සිල් පද 5 පිලිවෙලට:rofl: එක තමයි කිව්වෙ:P
    උබව නෙමෙයි බන් මාව බෑන් උනොත් හොදයි කියල කිව්වෙ:oo: කරද කරන්නෙ නැ කියලා පේනවා:P බලන්න ඔනෙ මොන මොනා හරි කරන්න:dull:මම පෝය දවසට ට්‍රිප් ගිහිල්ලා නැ වැඩිය :baffled:මෙහෙත් එහෙමයි බන්:sorry: දැන් නම් මිනිස්සු වැඩිපුරත් එක්ක පන්සල් යනවද කොහෙද:oo: මම නම් ප්‍රතිපත්ති වලට තමයි මුල්තැන දෙන්නෙ(වැඩිපුර):P අපෙ පැත්තෙ එවටත් කෙල්ලො එනව උන්ගෙ ලමයි එක්ක:rofl:මැකෙයි මැකෙයි ඔහොම යං:rofl:
    එහෙම ඉන්න එක හොදයි බන්;) අනෙ කියල වත් කරගන්න බැරි දෙයක්:(
    එහෙම තමයි:oo: උබල රජ කම් කලාට කල කම් පලදෙනවා:rofl:අපි රජ කරපු දව්ස් වල නම් රට වැසියට හොදට සැලකුවා බෙදයකින් තොරව:P ඌ ගැන ඌ වත් දන්නෙ නැ ලු:oo:දැන් ඌ මැරිලද දන්නෙත් නැ:baffled:අපිත් හිතන් ඉන්නෙ සුපුරුදු කොල කැද දන්සල දිලා හවසට කිරි කෝපී දෙන්න:cool: තව පාර දෙපැත්තෙ නෙලුම් මල්(කුඩු)ගහන්නත් හිතන් ඉන්නවා කස්ටියක් කතා කරනවා දව්ස් 2ක ට්‍රිප් එකක් යන්නත් එහෙම උනොත් ඔක්කොම හබක්:rofl:හ්ම්ම් සෙනග ගොඩක් හිටියම කරදරෙ බන්:( වැඩිය මිනිස්සු නොයන නිස්කලංක පන්ස්ලකට යන්න ඔනෙ:yes:ලස්සන කෙල්ලො 4-5ස් දෙනෙක් එන:P තාම පව් එහෙමමනෙ:P
    හා කෝ:P
    ඔවා ගැන හිතලා වැඩක් නැ පාඩුවෙ අපෙ වැඩක් කරගෙන ඉන්න එක හොදයි:dull:
    නයිට් කල්බ් එක වෙනදා අවුලක් නැ බන්:cool: දැන් එකට එන්න කැම්මැලි කාලෙන් කාලෙට එලකිරියෙ රජ කරන එවුන් ඉන්නවනෙ දැන් අපෙ කාලෙ ඉවරයිද කොහෙද:baffled:හැබයි අපිට ඔටුනු නම් තිබුනෙ නැ:rofl: කල්බ් එකෙත් දැන් ආර් සිසිසිසි කියල එකෙක් ඉන්නව හෙන ලොකු ලයින්:P උබ හැම එකා එක්කම කත කරන නිසා තමමයි මම ඇහුවෙ උබ සමියද කියලා:baffled::rofl: මෙ පාර පන්සල් යන්න උනෙ නැ:dull: මෙ පාර ආර්තික අර්බුද වැඩි දෙය්ක කරන්න විදියක් තිබුනෙ නැ:( පොසොන් එකට කරන්න ලොකු ලොකු වැඩ ටිකක් සෙට් කරන් ඉන්නෙ;) උබ උපන් දා ඉදන් කල පව් මැකෙන්න ඇති:P එල එල:cool:
    දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍ය‍යක් වේවා !
  • Loading…
  • Loading…
  • Loading…