crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපේ පැත්තෙන් වෙසක් තියෙන්න ඇති බන්... මම නම් එලියට පහලට ගියේ නෑ.. වෙඩින් දෙකයි හෝම් කමින් එකයි.. වෙසක් වලට පහු වෙනිදා හෝම් කමින් එක... යන ගමන් බල බල ගියා එච්චර මෙච්චර තමා.. දන්සල් නම් පෝලින් වල ඉන්න එක එපා වෙනවා බන්. මිනිස්සු පෝලින් වල ඉන්න හැටි දැක්කහම වැලේ වැල් නෑ. ඒකෙත් ආතල් එකක් නැතැයි.

    එලකිරි එකනම් එනවා යනවා ඕවා ගනන් ගන්න එපා අය්යා. හිතනේ ඉතින් වෙනස් වෙන්නේ..

    සබ්බේ පෘතක්ජනා උන්මන්තකා
    සියලු පෘතක් ජන්යින් උන්මන්තකයින් වේ
    :lol: :lol::lol::lol::lol: කවුද කියලා පි ඇම් කරපන් කොහොම උනත් ආතල් එකට මඩක් ගහ්න්නෙ බන්
    අපිතින් ඉතින් ආතල් ගන්න උන් නෙ කෙන්ති ගන්න එපා බන් වෙනසක් තියෙන්නත් ඔනනෙ
    හිල්දාරි එකේ...:angry:
    අපිට කොයින්ද බං එච්චර මෙව්ව එකක්... :(
    සුළුවට ගන්න තමා හිතාන ඉන්නේ...
    ඒවා හොර රහසේ දැනුම් දෙන්නම්... ප්‍රසිද්ධියේ කෑ මොර දෙන්ට බැරුවා.... :baffled:
    ජෙබක් කරනවා බැල්ලියෙ... ඔපීසියෙ ඉදන් තමා මේ කොටන්නෙ... බුකිය පැත්තෙ යන්නෝන...
    පරට්ටි... හදන්න ගේන එකකින් කෑලි උස්සලා හරි හදා ගනිං එකක්... :P
    ඉතිං ඒකනෙ මයිනො කිරි මණ්ඩලේ දැක්කම මෙව්ව වෙන්නේ... :P
    ඔහොම තමා හැමදාම ඉතින් එකම දේ කරන්නත් බෑ නොවෑ.... නිදා ගන්නම වෙනවා....
    වැඩිය මහන්සි වෙන්න එපා යකොව්.....

    ඉතින් කොහොමද ජීවිතේ වෙසක් එහෙම බැලුවද ගාල්ල පැත්තේ..
    ඔයාද ඔය images ටික එඩිට් කරලා හදන්නේ පට්ටයි අහ්හ්
    ඔන්න මම ආයෙත් මක බෑවුනා.... තාම අර නිසාචර ජීවිතේමයි වගේ නේ :angry::angry::angry::angry:
  • Loading…
  • Loading…
  • Loading…