අපේ පැත්තෙන් වෙසක් තියෙන්න ඇති බන්... මම නම් එලියට පහලට ගියේ නෑ.. වෙඩින් දෙකයි හෝම් කමින් එකයි.. වෙසක් වලට පහු වෙනිදා හෝම් කමින් එක... යන ගමන් බල බල ගියා එච්චර මෙච්චර තමා.. දන්සල් නම් පෝලින් වල ඉන්න එක එපා වෙනවා බන්. මිනිස්සු පෝලින් වල ඉන්න හැටි දැක්කහම වැලේ වැල් නෑ. ඒකෙත් ආතල් එකක් නැතැයි.
එලකිරි එකනම් එනවා යනවා ඕවා ගනන් ගන්න එපා අය්යා. හිතනේ ඉතින් වෙනස් වෙන්නේ..
සබ්බේ පෘතක්ජනා උන්මන්තකා
සියලු පෘතක් ජන්යින් උන්මන්තකයින් වේ