ඔව් බං..
ගාල්ලෙ බලන්න තරම් වෙසක් නැහැ බං.. අඩුම තරමෙ තොරණක්වත් නැහැ.. දන්සැල් නම් හෝ ගාලා තිබුණා.. ගියේ නෑ.. පොලිමේ ඉන්න කම්මැලි නිසා..
උඹලයි පැත්තෙ කොහොමද..? වෙසක් හොඳයිද..?
තෝ ආයෙම යන්නෙ නෑනෙ එළකිරියෙන්..?
උඹ දන්සල් 3-4කම ඉන්නවා අපේ එකෙක් දැකල තිබ්බා?
