laknath123
Reaction score
3,061

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • subapathum :love:
    digatama honda threads danna :yes:
    p.s- oya daapu threads balaganna one nam, oyage name eka uda click karala--> go to ur profile--> visitors message walata udin thiyana statistics tab eka uda click karanna-->click find all threads started byලක්නාත්123 :)
    උබෙ පොස්ට් 10000 න් වැඩක් ඇති පොස්ට් 100ක් වත් තියෙනවාද සහො
    ලක්නාත් සොයුර!
    අසාධාරණයට විරුද්ධව
    යුද වැදීමට
    පෙළඹවිය හැකි නම් මිනිස් සිත
    අසාධාරණ නොකර හිඳිනට
    පෙළඹ විය නොහැකි ද මිනිස් සිත ?

    යුද්ධය පළමුවෙන්
    බිහි වනුයේ සිතෙහි නම්
    සාමය ද එතැනින් ම
    බිහි කරනු බැරි වේද?

    ගොඬනැඟිය හැකි වේද
    යුද්ධයෙන් හා වෛරයෙන්
    උත්තරීතර වූ සමාජය?

    සැත්කමක් කරන මෙන්
    ලෙඩකු සුවපත් කරනට
    ඒ සමාජය බිහි කරන්නට
    ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?
    යුද්ධයෙන් තොරව එය කළ හැකි ද?
    ලක්නාත්!
    මෙය ප්‍රශ්නයක් ය.
    ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් නැතෙයි මැනිකෙ..?
    මක්කයි වෙන්නෙ ඔය පැත්තෙ..?
    කොහොමද පුටා ඊයෙ ආපු හුළඟ..
    කොහොමද බොලාගෙ පැත්තෙ තත්වය..?
    අවුලක් එහෙම නෑනෙ..?
  • Loading…
  • Loading…
  • Loading…