rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙමවත් කියපන්:Pකවුද යකොව් විකුනන්නෙ:frown:මම වවනවා විතරයි:cool:එවා හදලා ඉවරයක් වෙන්නෙ නැ ආන්ඩුව පෙරලෙන කන්:no: යකොව් පාරවල් කියන්නෙ බන් පිස්සු හැදෙනවා:baffled:ඒක බලනන් විතරක් නෙමෙයි බන් අර එලකිරියෙ එවුන් එක්ක සුරියවැව ගිය ගම්න් ගියෙ:yes:ඔව් ඒත් කලිනුත් ඔවා නැති උනත් ඇහුනා පෙනුනා නෙ:dull: උබලයි ගෙදර අය සන්දානෙ අය නෙ :rofl:ඒ අභාසය නිස ඔහොම හිතෙනවා:P
    හිර බත් කන්න:oo: කාප්න් ෆ්‍රයිඩ් රයිස්:rofl: ඔයාගේ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො:dull: මම සිගරට් එකක්වත් බොන්නෙ නැ යකොව්:frown: ගිහිල්ලා හරියටම දැන ගනින් :oo: හැබැයි පුතො දැන් එහෙ යද්හ්ඩි හොදට වට පිට බලපන් තැන් තැන් වලින් බොර්ඩ් කැලි පාර වසා ඇත කිය,ලා පාරවල් හදන නිසා දව්ස ගානෙ වගෙ වෙනස් කරනවා:dull: විව්‍ර්ත කරන්න දවස් කිහිපයකට කලින් අපි ගියා බලන්න(එලකිරි සංචාරකයා එක්ක):P පට්ට විදියට වේලෙන්නෙ ඒක නම්:yes: ඔව් හැබැයි කලින් එවුන්ට වඩා 10 ගුනයක් මුගෙ වැඩි වගෙ:baffled:මොකො උනෙ මැච් එක:rolleyes:
    ඔව් මොකො කියන්නෙ මගෙ කොටස් විකුනනව උබ ගන්නවද:rofl: තු තෝ :frown: ඔව් ඒක තමයි උනෙ :yes: බලපන් එහෙ තියෙන රජයෙ ගොඩනැගිලි පට්ට සල්ලියක් වියදම් කර්න්නෙ බන් නිකන් වේලෙනවා:oo: වගෙ මොකක්ද බන්:sorry:
    බලපන්:oo::oo:
    බෙදහරින්නො ඔනෙ කරනවා මොකො කියන්නෙ:P
    ඔව් බන් මිට අවුර්දු 2-3කට කලින් තිබුන ගාන 4-5ගුනයකින් වගෙ වැඩි වෙලා:oo: කලින්ම මැච් එපා කරා:baffled: දැන් බලන්නෙ නැ:dull:
    මම එහෙ හේන් ගොවි තැන් කරනවා බන්:rofl: කාටවත් කියන්න එපා :oo:
  • Loading…
  • Loading…
  • Loading…