sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :(වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.:(:( අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.:(:(
    ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් නැතෙයි මැනිකෙ..?
    මක්කයි වෙන්නෙ ඔය පැත්තෙ..?
    හෙට සිල් ගන්නවයි..?
    පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    බලලා කොමන්ට් එකක් දන්නකෝ:)
    ඒක තමා සුට්ටො කියන්නෙ වැල බලන්න එපා කියලා.. බලපං සති දෙකහමාරයි.. රෙද්දෙ ගූ.. :(
    අඩෝ ඒ ටීවී ඇඩ් එකේ පොර මැරෙනවා.. උබ නම් ඒ ඇත්තටම එතනින් නාපන්කෝ
    ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට.

    "මං ගමේ කොල්ලා..
    ගම එපා වෙලා..
    ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න)
    පෙට්ටගම කඩලා.."

    කොහොමද? මරුවට ආවද? :D
    අඩෝ උබ වගේ එකෙක් ටීවී එකේ පෙන්නුවා... අර වැව් වල නාන්න එපා කියන ඇඩ් එකේ...
    අඩෝ උබ වගේ එකෙක් ටීවී එකේ පෙන්නුවා... අර වැව් වල නාන්න එපා කියන ඇඩ් එකේ...
    ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
    දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නේ කියල??
    .
    .
    රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
    .
    .
    දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
    .
    .
    රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
    ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
    එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
    .
    .
    දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
    .
    .
    රෝගියා
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    සහෝ ,,,
    මිනිහෙක් උනහම පොඩ්ඩක් නිදාගනින්.
    24 පැයේම pc එක ඉස්සරහට වෙලා අතේ ගගහා
    නිකන් කාලකන්නියෙක් වෙන්න එපා.
    තියන යාලුකමටයි කිව්වේ.
  • Loading…
  • Loading…
  • Loading…