crazybuddy Jun 23, 2013 ගයාන්! ඉස්සර වගේ නෙවෙයි ඔබ දැන් හුඟක් වෙනස් අකම්පිත යි ඔබ අචංචල යි ඔබ මට පෙනෙනවා - මට දැනෙනවා ඔබේ සිතේ සන්සුන් බව ඔබේ ඇසින් ගලා එනවා ඔබේ සිතේ ඇති දයාව ඔබේ ඇසින් ගලා එනවා ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම යලිත් වරක් නියම ම ගෝලයෙක් වෙන්ඩ ගයාන්! කියන්න මට සොයා ගත්තා ද ඔබ සත්‍යය ? සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?
ගයාන්! ඉස්සර වගේ නෙවෙයි ඔබ දැන් හුඟක් වෙනස් අකම්පිත යි ඔබ අචංචල යි ඔබ මට පෙනෙනවා - මට දැනෙනවා ඔබේ සිතේ සන්සුන් බව ඔබේ ඇසින් ගලා එනවා ඔබේ සිතේ ඇති දයාව ඔබේ ඇසින් ගලා එනවා ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම යලිත් වරක් නියම ම ගෝලයෙක් වෙන්ඩ ගයාන්! කියන්න මට සොයා ගත්තා ද ඔබ සත්‍යය ? සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?
RePost බුවා Jun 22, 2013 මෙච්චර අමාරුවෙන් ත්‍රෙඩ් එකක් දාල, vm එකකුත් දාල ගියාම , ත්‍රෙඩ් එකට ඇවිත් හිනා මුණක් විතරක් දාල හරි යනවද යකොව්? හෙන ගහනවා උබට බන් ගයියයියේ...... තුක් තොපි....... අඩුගානේ පොඩි කමෙන්ට් එකක් දාපන්,,,,,
මෙච්චර අමාරුවෙන් ත්‍රෙඩ් එකක් දාල, vm එකකුත් දාල ගියාම , ත්‍රෙඩ් එකට ඇවිත් හිනා මුණක් විතරක් දාල හරි යනවද යකොව්? හෙන ගහනවා උබට බන් ගයියයියේ...... තුක් තොපි....... අඩුගානේ පොඩි කමෙන්ට් එකක් දාපන්,,,,,