Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතින් මාම් මොකක්ද කරෙ මගෙන් කිසි වරදක් සිදු වි නොමැත උබට සහො ඇයි මා සමග ද්ඩමලු නොවන්නෙ
    ඉස්සර නම් දවස් දෙකෙන් දෙකට අපිව මතක් උනාලු...
    වොල් මැසේජ් එකක් එහෙම දැම්මලු....
    දැන් ටික කාලෙක ඉදල අපිව අමතක කරලලු.....
    ඉතින් අපේ හිතට දුකයිලු......
    sasliit ayye ane karunakarala adin passewath anawasya thread walata comment karannawath bump karannawath yanna epa. dakkane anthimata una de. anawasya wihilu onema na. yaluwo yaluwo kiyala hama detama kata piyan innath epa,.:frown: aye mati wada karala ahu wennanam epa aye kisima samawak na oyaata.:frown:
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    ඉසුරින් කිත් යසසින් බබලන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
    සිනාසුනත් එය වරදක් වේ

    කිරියෙන් පැණියෙන් උතුරා යන කල
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අතමිට හිඟ වී බෙල සුන් වන කල
    ලොව ඔබ හිස මත කඩා වැටේ
    ඉස්සර නම් දවස් දෙකෙන් දෙකට අපිව මතක් උනාලු...
    වොල් මැසේජ් එකක් එහෙම දැම්මලු....
    දැන් ටික කාලෙක ඉදල අපිව අමතක කරලලු.....
    ඉතින් අපේ හිතට දුකයිලු......
  • Loading…
  • Loading…
  • Loading…