"ඉතින් යකෝ දවසකට නුවරඑළියේ එකා පැය දෙකක් කට්ට කාගෙන නුවරට ක්ලාස් ඇවිල්ලා තවත් පැය දෙකක් පාරට දීලා ආයි ගෙදර ගිහිං පාඩම් කරලා ගන්න රිසල්ට් එකෙන්ම කොළඹට වෙලා බලියං ඉන්න එකාටත් කැම්පස් යන්න දෙන්න කියලද උඹ කියන්නේ. අනේ බං කොලබිං කැම්ප්ස් යන්න ඔච්චර අමාරුවක් නෑ බන් පොඩ්ඩක් වැඩ කලා නම්, අපිත් කොළඹ තමා
මුකුත්ම වැඩ නොකර ගමේ එවුන්ට ඉරිසියා කරලා හරියන්නෙ නෑ"
ඇයි යකෝ නුවර එළියේ හොඳ ක්ලාස් නැති එකට කොළොඹ එකා පලිද?
මුකුත්ම වැඩ නොකර ගමේ එවුන්ට ඉරිසියා කරලා හරියන්නෙ නෑ"ඇයි යකෝ නුවර එළියේ හොඳ ක්ලාස් නැති එකට කොළොඹ එකා පලිද?