මාත් දැන් එළකිරි එන එක අඩු කරලා බං තියෙන්නෙ.. වෙනදා වගේ එන්නෙ නැහැ දැන්.. ආවොත් උපරිම පැයයි හෝ දෙකයි.. වැඩ පාඩු කරගෙන බං.. ඒකෙන් අන්තිමට මටමයි කෙලවෙන්නෙ..
මේ එන්නෙත් මේකෙ ඉන්න කොල්ලො සෙට් එක අමතක කරන්න බැරි නිසා.. වචනයක් හරි කතා කරන්න ඕන නිසා.. නැත්තං ඒ එන්නෙත් නෑ..
උඹ කියනවා වගේ මේකෙ දැන් දෙයක් ඉගෙනගන්න කැමති එවුන් නැහැ.. අනුන්ට මඩ ගහන්නයි, අනුන්ගෙ කුණු හොයන්නයි, එක එකාට බනින්නයි, ආගම ඉස්සරහට දාගෙන කෑගහන්නයි විතරයි මේකෙ ඉන්න වැඩියක් එවුන් දන්නෙ.. ඒකෙන් කාටවත්ම ප්‍රොයෝජනයක් නෑ බං..

15 සෙනෙසුරාදා රෑ 8-12 
.elakiri eka nam wadak nae thmayi ban
hodha thread watenawath adyi