mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • thotanam paw iwara wenna awu 100kma inna wenawaa ibbo kana kollo tikakata set unoth ikmanata chutha wenna puluwan weyi
    :rofl:
    මොකෝ පුස්නේ.....
    කසාද බන්දවන්න හදනව ද?
    නැත්තං ඉන්න කෙල්ලට ගෙවල් වලින් කොකු ද?
    මේක ප්‍රින්ට් කරපන් ලින්ක් පරට්ටි


    wada karano puklak
    flower road nam danne nae:no:colombo 7 walatanam town hall lagin bahala yanna puluwan.uraj ayyagen ahapan:yes:
    සිරාවටම මචෝ.. නිදිමරන එක නවත්තපං.. නැත්තං කෙලවෙනවා.. මම යන්තමින් බේරුනා.. නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එකෙන් උඹට කිසිම ප්‍රයෝජනයක් නෑ බං.. ගෙදර කරන්ට් බිල වැඩිවෙන එක විතරයි වෙන්නෙ..

    අනික බං මට දැන් එළකිරිය එපාවෙලා තියෙන්නෙ.. අනුන්ට මඩ ගහන එකයි, මරාගන්න එකයි, අනුන්ගෙ කුණු හොයන එකයි, ආගම ඉස්සරහට දාගෙන සද්දෙ දාන එක විතරයි කරන්නෙ.. දෙයක් ඉගෙනගන්න කැමති එවුන් දැන් මේකෙ නැහැ.. හොඳ ත්‍රේඩ් එකක් වැටුණත් විනාඩි දෙකයි තුනයි ත්‍රේඩ් එක යට යනවා.. කාට හරි මඩක් ගහලා නූලක් දැම්මොත් මැරීගෙන කොමෙන්ට් කරනවා..

    අනික මේකෙ ලොක්කන්ගෙත් වැරදි හුඟක් තියෙනවා බං.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මම දැන් මේ ටයිම් එකට තමා ආවත් එන්නෙ.. පැයයි හෝ දෙකයි උපරිම.. ඒ එන්නෙත් උඹලව අමතක කරන්න බැරි නිසා.. නැත්තං ඒ එන්නෙත් නෑ බං..
    ඉතින් මට පාන් ද බිවුවානම් නිදා ගන්න බැරිනම් බෙල්ලෙ වැලක් දා ගනින්කො
    මම කවදාවත් +18 පොස්ට් දාල නැහැ..දන්නෙත් නැහැ
    පොඩ්ඩක් ලෙඩා දුකා වෙලා ඉන්නෙ බං මේ දවස්වල..
  • Loading…
  • Loading…
  • Loading…