MC New York Jul 14, 2013 අහ්. නැහැ තවම. නෑ බන් ඕක තිබුණාවෙ. ලොග් වෙන ලොග් වෙන වතාවට ඕක නිසා මටත් මතක් වෙනවා ඒ දේ. අවශ්යතාවයකට මිසක් ඕක ඔහොම තියෙන්න අරින්නයි හිතුවෙ. ලඟදි නෙට්ලයිෆ්007 රෙප් කපලා බැණලා තිවුණා ඕක අයින් කරපන් කියලා. මම මොකුත් කියන්න ගියෙ නැහැ.
අහ්. නැහැ තවම. නෑ බන් ඕක තිබුණාවෙ. ලොග් වෙන ලොග් වෙන වතාවට ඕක නිසා මටත් මතක් වෙනවා ඒ දේ. අවශ්යතාවයකට මිසක් ඕක ඔහොම තියෙන්න අරින්නයි හිතුවෙ. ලඟදි නෙට්ලයිෆ්007 රෙප් කපලා බැණලා තිවුණා ඕක අයින් කරපන් කියලා. මම මොකුත් කියන්න ගියෙ නැහැ.