rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔහොම හොයන්න බැ බන් එපා වෙනවා :oo: මල පැනලා තමයි :rofl: එකට ඇවිල්ල වැඩක් නැ බන්:dull:
    ගන්න ඔනෙ බන් ඒත් පාට්ස් හොයාගන්න අමාරුයිලු බන්:baffled:ලංකාවෙ මම දැක්කමයි ඔය ජාතියෙ බයික් එකක්:oo: මට මොකක් වත් වෙලා නැ යකොව් ඇයි මොකො:oo:
    තාම නැ:dull:හ්ම්ම්:dull:
    එ මගෙ නෙමෙයි අපෙ ජුන්ඩා(පුංචිගෙ පුතාගෙ) බයික් එක ගැන නම් කිවා 50cc
    තාමත් ඔවා වෙනස් කරගන්න පරක්කු නැ:dull:එහෙම තමයි යකො:frown:
    තෙරෙන්නෙ නැති උනත් ආයෙ අහනව මොකක්ද කියලා:cool: අපෙ එවුන් එහෙමද:nerd: මෙහෙ දන්න එකා එක්ක නෙමෙයි බන් බැරි ටිකක් දන්න හැබැයි හැම දේම දන්නවයි කියල හිතාගෙන ඉන්න එවුන් එක්ක:oo:මට බයික් එකක් නැ බන්:dull: නංගි බංගියාගෙ ස්කුටරෙ තමයි මගෙ වගෙ තියෙන්නෙ:lol:
    ඒක හදා ගනින්:sorry: යාලු ෆිට් එක නිසා අවදාරනයෙන් කිව්වෙ :rofl: හමුදුරු නම් කිව්ව දවසක් " තමන් නොදන්න දෙයක් කාගෙන් හරි අසා දැනගැනිමට යාමේදි තමන් ඒ සම්බන්ද දන්න සියලුම කාරනා පැත්තකින් තබන්න කියලා" තෙරෙන්ව ඇටි නෙ එහෙම නොවුනොත් වෙන දෙ පස්සෙ පුලුව්න දනන් දෙවල් එක්ක කරන ගලපලා තේරුම් ගන්න;) මගුලක් කියන්ව මගෙ ඉන්ග්ලිශ් පට්ට අවුල් බන්:( ලියන්න කතාකරන්න එහෙම බැ ඒත් ටිකක් තෙරෙනවා :baffled: කතාකරන්න යන්නෙත් නැ:nerd: සුද්දෙක් එහෙම ඇරෙන්න හිටපු ගමන් සුද්දො එක්ක කතාකරනවා උන් කොරවෙන්න අපෙ එවුන් එක්ක කතකාරන්න බැ:P පාඩුවක් නම් නැ වගෙ ඔයිල් සිල් එකද මොකද්ද දන්න වෙයි කිව්වා සැහෙන්න මල අල්ල එකයි එපා වෙන්නෙ:oo:
    ඇත්තට බන් උබට දෙයක් කියල වැඩක් නැ උබ කොච්චර කිව්වත් උබෙ මතෙන් මොහොතකට හරි අත්මිදෙන්න උබ කැමති නැ:oo:
    උන් කියන එවා තෙරෙන්නෙ නැ නෙ බන් සබ් තිබුනම ටිකක් හරි තෙරෙවි නෙ :baffled:අනිත් එක හැම එකාම සබ් දාල බලන නිසා මමත් නිකන් අනිත් එවුන් කරන නිසා කරනවා:rofl:
    12ක් ගොඩක් සවුත්තු වෙලා ප්ලෙන්ට් එහෙම කරන්න වෙයි:dull:
    මෙ ගොන් උට්ටට කියන දේ තෙරෙන්නෙ නැ:oo: මොකො බන් සබ් හොයන්න බැරි එහෙනම් මම මේ බලන්නෙ:dull:ක්ලැසික් හොන්ඩා මොපෙඩ් එකක් සෙට් උනා ගන්නවද නැද්ද කියල බැලුවෙ:rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…