දුකයි සහෝ.උයාලා නිකමට මට දුර ඇමතුමක් දුන්නෙ නෑ

.ආහ් මේ තුක් තොපේ ලංකාව මහ ජරා ඔයි

.නෙට් එකක් ගත්තා 4ජී.බී පාවිච්චි කරන්නවත් හම්බුනේ නෑ සුපියල් 3090ක බිලක් ආවා

.අපි වගේ අහිංසකයන්ට ඔවා දරාගන්න බෑ

.ඒ හින්දා නෙට් එක අයින්ම කෙරුවා

.ආයෙ 15 ඉඳලා සුපුරුදු පරිදි සෙට් වෙමු.මම යනවා බන් ආයෙත් හිටපු රටට

.බඩි හුත්ති ලෙඩ වෙන්න තිබුනේ අද ඊයෙක නෙවෙයි බන්

.ඔකිට මම කීවා ටිකක් නිදහසේ හිටපන් කියලා

.හැමදාම වැල බලලා අත මැරුවට හොදයි ඔහොම උනු එක.
