amila256
Reaction score
1,273

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • post karala ewann :rofl: man mee mechchara kal paan enakan balan hitiya koo ewwwe naane :angry:
    ආ... අවුලක් නෑ මල්ලි......! කට්ටියට එකේ ප්‍රශ්න දැම්මම ඒ ප්‍රශ්නෙම අයෙත් අවොත් පොස්ට් එක හොයාගන්න බැරි නිසා. ලෙඩේට අදාලව අලුතින් ත්‍රෙඩ් එකක් දාන්න සෙට් කරමු කියල GT කිව්වා...!
    මම කියපු එකක් නෙමෙ සහො ඔය කවුද මන්දා දාපු එකක්
    දුකයි සහෝ.උයාලා නිකමට මට දුර ඇමතුමක් දුන්නෙ නෑ :( .ආහ් මේ තුක් තොපේ ලංකාව මහ ජරා ඔයි :frown: .නෙට් එකක් ගත්තා 4ජී.බී පාවිච්චි කරන්නවත් හම්බුනේ නෑ සුපියල් 3090ක බිලක් ආවා :sorry: .අපි වගේ අහිංසකයන්ට ඔවා දරාගන්න බෑ :( .ඒ හින්දා නෙට් එක අයින්ම කෙරුවා :lol: .ආයෙ 15 ඉඳලා සුපුරුදු පරිදි සෙට් වෙමු.මම යනවා බන් ආයෙත් හිටපු රටට :cool: .බඩි හුත්ති ලෙඩ වෙන්න තිබුනේ අද ඊයෙක නෙවෙයි බන් :eek: .ඔකිට මම කීවා ටිකක් නිදහසේ හිටපන් කියලා :( .හැමදාම වැල බලලා අත මැරුවට හොදයි ඔහොම උනු එක. :frown:
  • Loading…
  • Loading…
  • Loading…